චන්ද්‍රසිරිය හරි බන්.. පොර කිව්ව මතකද ආතතිය අඩු කරගත්තෙ නැත්නන් ඒකම කෙළවෙනව කියල.. දැක්කෙ නැද්ද ආතතියෙන් අන්තිම දවස් වල කෙළපු කෙළි ටික....
චන්ද්‍රසිරියට මල් තියන්න ඕනි ඕයි..
චන්ද්‍රසිරි.....චන්ද්‍රසිරි..... කෝ මේ චන්ද්‍රසිරි.....

රතු විතාන නම් කිව්ව එක්කෝ ඉස්පිරිතාලේ නැත්නම් සිරගෙදර මහින්ද නවතින්නේ කියලා.

තරු තිබෙන්නේ හුඟක් දුර බව නාසා ආයතනය දැන සිටියත් සුමනේ සිතා සිටියේ ඒවා ඔහුගේ අල්ලේ ඇති බවය. මොකක් දේශපාලනීය කරණය කලත් අහසේ තරු දේශපාලනීය කරණය කල නොහැකි බව සුමනේ නොදැන සිටියේය.
-FB-