චන්ද්‍රිකාත් මහ මැතිවරණයට

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    චන්ද්‍රිකාත් මහ මැතිවරණයට

    චන්ද්‍රිකාත් මහ මැතිවරණයට
    හදිසි තීරණයක්

    chandrika-k-asian-tribune.jpg

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමැතිවරණ නාම යෝජනා ලැබී තිබෙන වාතාවරණය තුළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එළැඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරනවා.
    ඇය තරග වදින්නට අදහස් කරන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් බවද
    වාර්තා වනවා.

    ඇය ඊයේ පැවති මාධ්‍ය හමුවේදී නැවත දේශපාලනයට ඒම ප‍්‍රතික්ෂේප කර තිබුණ නමුත් මෙය හදිසි තීරණයක් බවද වාර්තා වනවා.
    මහින්දට සන්ධානයෙන් නාමයෝජනා සඳහා ආරාධනා කළද ඔහු එය පිළිගන්නවාද යන්න නිල වශයෙන් ප‍්‍රකාශ කරන්නේ හෙටයි.
    ඒ අනුව මහින්ද සන්ධානයෙන් තරග කළොත් ඔහු හා චන්ද්‍රිකා දෙදෙනාම සටන් වදින තත්වයක් තුළ සන්ධානයේ අගමැති අපේක්ෂක ධූරයක් නම් නොකරනු ඇත.
    චන්ද‍්‍රිකාගේ ආගමනය තුළ මහින්ද වෙනම ඉල්ලන තීරණයට යයිද යන ගැටලුවද මතුවී ඇත.
    අද සවස අනෙක් පක්ෂ සමග මහින්ද ඉල්ලන ආකාරය ගැන අවසන් තීරණය ලැබෙනු ඇත.
    කුමාරතුංග මහත්මියගේ ලේකම් පී. දිසානායක මහතාද ඇය මැතිවරණයට ඉදිරිපත්වන බව තහවුරු කර ඇත.

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Vara vara v##i.. umba vitharai apita adu vela hitiye
    රඹා;18587545 said: