චන්ද්‍රිකා:ආතල්
චන්ද්‍රිකාත් කරළියට - ප්‍රභාකරන් සමග හුවමාරු වූ ලිපි 42ක් ප්‍රසිද්ධ කිරීමට සුදානම්ලු.!
http://nethgossip.lk/article/35137
තමන් ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් සමඟ ලියුම් 42 ක් පමණ හුවමාරු කර ගෙන ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
එහිදී ඇය ප්‍රකාශ කළේ එම ලිපි ඉදිරියේදී තමා ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවය.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රාහණය වෙනුවෙන් යාපනය වීරසිංහම් ශාලාවේ ඊයේ (11) පැවැත්වු වැඩසටහනකට එක්වීවෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියා.
එහිදි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මාස 8ක් වැනි කාලයක් සාම සාකච්ඡා පැවැත්වුවද ප්‍රභාකරන් ඒ සඳහා එකඟ නොවු බවය.
එම කාල සීමව තුළ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඉල්ලා සිටි සෑම දෙයක්ම වාගේ ලබා දුන්නද එම පහසුකම්වලින් සවීමත් වී නැවතත් යුද්ධ කිරීමට එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් කටයුතු කළ බවද ඇය මෙහිදී පෙන්වා දුන්නා.
තමන් නැවතත් සාම සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන විටදි , තමන්ට කිසිසේත් සාමය අවශ්‍ය නොවන බවත් තමන්ට අවශ්‍ය වන්නේ ඊලම පමණක් බවත් ඒ අනු තමන් “යාපනයේ රජා වන ප්‍රභාකරන්“ පැවසු බවත් චන්ද්‍රිකා මහත්මිය එහිදි වැඩි දුරටත් කියා සිටියා.
එවැනි තත්ත්වයක් මත රටේ ජනාධිපතිනිය ලෙස තමන්ට යුද්ධ කිරීමට සිදු නමුත් අහිංසක දෙමළ ජනතාවට පිඩා කිරීමට කටයුතු නොකළ බව ඇය පැහැදිලි කළේය.
විස්කි මැඩම් ආතල් දිමට නියමිතය..