චන්ද්‍රිකා:ආතල්

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    චන්ද්‍රිකා:ආතල්

    චන්ද්‍රිකාත් කරළියට - ප්‍රභාකරන් සමග හුවමාරු වූ ලිපි 42ක් ප්‍රසිද්ධ කිරීමට සුදානම්ලු.!

    http://nethgossip.lk/article/35137

    තමන් ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් සමඟ ලියුම් 42 ක් පමණ හුවමාරු කර ගෙන ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

    එහිදී ඇය ප්‍රකාශ කළේ එම ලිපි ඉදිරියේදී තමා ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවය.

    ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රාහණය වෙනුවෙන් යාපනය වීරසිංහම් ශාලාවේ ඊයේ (11) පැවැත්වු වැඩසටහනකට එක්වීවෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියා.

    එහිදි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මාස 8ක් වැනි කාලයක් සාම සාකච්ඡා පැවැත්වුවද ප්‍රභාකරන් ඒ සඳහා එකඟ නොවු බවය.

    එම කාල සීමව තුළ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඉල්ලා සිටි සෑම දෙයක්ම වාගේ ලබා දුන්නද එම පහසුකම්වලින් සවීමත් වී නැවතත් යුද්ධ කිරීමට එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් කටයුතු කළ බවද ඇය මෙහිදී පෙන්වා දුන්නා.

    තමන් නැවතත් සාම සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන විටදි , තමන්ට කිසිසේත් සාමය අවශ්‍ය නොවන බවත් තමන්ට අවශ්‍ය වන්නේ ඊලම පමණක් බවත් ඒ අනු තමන් “යාපනයේ රජා වන ප්‍රභාකරන්“ පැවසු බවත් චන්ද්‍රිකා මහත්මිය එහිදි වැඩි දුරටත් කියා සිටියා.

    එවැනි තත්ත්වයක් මත රටේ ජනාධිපතිනිය ලෙස තමන්ට යුද්ධ කිරීමට සිදු නමුත් අහිංසක දෙමළ ජනතාවට පිඩා කිරීමට කටයුතු නොකළ බව ඇය පැහැදිලි කළේය.

    විස්කි මැඩම් ආතල් දිමට නියමිතය..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පෙම් පළහිලව් ඔය විදියට එළි දැක්වීම කුජීත වැඩක්. දෙමළ ජන්ද ලව් ලෙටර්වලට ලැබෙයිද?.............
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය තියෙනව කියන ලියුම් චන්ද්‍රිකාට ප්‍රසිද්ධ කරන්න පුළුවන්ද?

    ඒව කොටි නායකයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයට එවපු ලියුම් මිසක් ප්‍රභාකරන් කියන පුද්ගලය චන්ද්‍රිකා කියන ගෑණු කෙනාට එවපු ලියුම් නෙමෙයිනෙ...

    ඒව චන්ද්‍රිකාට අයිති නෑ. රාජ්‍ය රහස් තියෙනව වෙන්නත් පුළුවන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,951
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය තියෙනව කියන ලියුම් චන්ද්‍රිකාට ප්‍රසිද්ධ කරන්න පුළුවන්ද?

    ඒව කොටි නායකයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයට එවපු ලියුම් මිසක් ප්‍රභාකරන් කියන පුද්ගලය චන්ද්‍රිකා කියන ගෑණු කෙනාට එවපු ලියුම් නෙමෙයිනෙ...

    ඒව චන්ද්‍රිකාට අයිති නෑ. රාජ්‍ය රහස් තියෙනව වෙන්නත් පුළුවන්

    රහස් ඩීල් දාගන්න කියල උන්ට බලය දුන්නෙ නෑනෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම කියපු ප්‍රභාකරන් මහින්ද ආවට පස්සෙ අනේ සාම සාකච්ඡා වලට එන්නකෝ කියල ඉල්ලුව. අවුලක් නෑ මහින්ද නෙමේ යුද්දෙ ඉවර කරල තියෙන්නෙ. ඒ ප්‍රභාකරන්ට නිකං ආසා හිතිල කියපු දෙයක් :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    ප්‍රභාකරන්ට ලියුම් දාලා ඌ චන්ද්‍රිකාගෙ ඇහැකුත් පොට්ට කරා අන්තිමට. චන්ද්‍රිකාට ප්‍රභාකරන් හුකන්නත් ඇති. විජේ නැති නිසා මෝලෙන් ඉන්න ඇත්ත‍ෙ:yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රභාකරන්ට ලියුම් දාලා ඌ චන්ද්‍රිකාගෙ ඇහැකුත් පොට්ට කරා අන්තිමට. චන්ද්‍රිකාට ප්‍රභාකරන් හුකන්නත් ඇති. විජේ නැති නිසා මෝලෙන් ඉන්න ඇත්ත‍ෙ:yes:

    හුකන සීන් එක මොකෙක් හරි කියලා හිතුවා විතරයි. :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ප්‍රභාකරන්ට ලියුම් දාලා ඌ චන්ද්‍රිකාගෙ ඇහැකුත් පොට්ට කරා අන්තිමට. චන්ද්‍රිකාට ප්‍රභාකරන් හුකන්නත් ඇති. විජේ නැති නිසා මෝලෙන් ඉන්න ඇත්ත‍ෙ:yes:

    :rofl: