චන්ද්‍රිකා කුමාරතුංග

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 8.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඹ 88 ඉපදුනාට මම ඉපදුනේ 83 මල්ලි.:rofl::rofl::rofl: ජනාධිපතිවරණ 2 කට චන්දේ දාලා තියෙනවා උඹ එකකට විතරයි නේද තවම දාලා තියෙන්නේ :lol: ? ඩිස්කවරි චැනල් එක ලංකාවේ පෙන්නන්න ගත්තේ චන්ද්‍රිකාගේ කාලේ විමුක්ති කියපු නිසා. අනික විමුක්ති ලංකාවේ ඩිරෙක්ටර්ගේ රූම් ඇතුලේ වැදිලා මෙඩිසින් ලියලා වැඩිම ලකුණු අරන් විභාග පාස් උනේ නැහැ. පිට රටකට ගිහින් තමුන්ගේ මහන්සියෙන් පාඩම් කරගෙන පශු වද්‍යය වරයෙක් උනේ. තමුන්ගේ සහෝදරයා හිටියේ විරුද්ධ පක්ෂේ. මම උඹ වගේ චන්ද්‍රිකාගේ භාගයක් මතක එකෙක් නෙමෙයි. ඒ කාලෙත් මතකයි මේ කාලෙත් මහකයි.

    මම කියන්නේ නැහැ මෙයාගේ දෑත් පිරිසිඳුයි කියලා ඒ උනාට මෙයා මහින්ද තරම් පරයෙක් නෙමෙයි. අනික මෛත්‍රීට පැහැදිලිවම මඩ ගහන්න න් දෙයක් නැති නිසා උගේ පුතාගේ සිද්දිය ලොකු කරගෙන බොරු පතුරවන, වටේ උන්ගේ වැරදි දකින උඹලා දකින්නේ නෑ චම්පිකලා වගේ උගතුන් වටේ ඉන්න විත්තිය, මාවිල්ලාරුව වහන්න පළමු පියවර තියපු නූතනයේ කුඩාපොල ගිමියන් ඉන්න විත්තිය, සෝභිත හාමුදුරුවෝ වගේ උගතුන් ඉන්න විත්තිය, සරත් ෆොන්සේකා කියන යුද්ධය දිනාගන්න උපකාර උන මහා යුධ විරුවා ඉන්න විත්තිය. බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු නැගිට්ටවන්න අමාරුයි බං. උන් නැගිටින්නේ නෑ.

    මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත නිදොස් කෙනකු මෙදියතැ උපදනෙ නැත
    වෙසස් සිනිඳු මුවරද බර සහස් වත කොරොස් නළින් යුතු වෙයි කටු පෙළිනි යුත....සුභාෂිතය

    මෙකයි ඇත්ත,කිසි කෙනෙක් නිදොස් නැ හැමොගෙම වැරදි අඩුපාඩු තියනවා,චන්ද්‍රිකාගේ කාලයේ ඔය දාල තියනවාට වැඩියා නම් වැඩ උනා,එත් හරිහමන් නායකයෙක් හැටියට මම එතුමියව දකින්නෙ නැ,අර ඩිස්කවරි චැනල් එකේ කෙස් එක නම් මෙහෙමයි,ඔක මුලින් පෙන්නුවේ රූපවාහිනියේ ගත්තු තිරණයක් මත,පස්සෙ නවත්තලා දැම්මා,පස්සෙ විමුක්ති රූපවාහිනියෙන් ඉල්ලලා තියනවා නැවත වැඩසටහන ආරම්භ කරන්න කියලා,විමුක්ති මහින්ද මහත්තයාගේ දරුවන්ට වඩා නම් තැන්පත් චරිතයක් බව කිව යුතුයි,එත් කට වරද්දගත්තෙ ලංකාවේ උපන් සිංහලයෙක් විමට ලැජ්ජා වෙනවා කියලා කිව්වාට පස්සෙයි (අර සුදු කොඩි කෙස් එකට පස්සෙ) මැරුනාට පස්සෙ තමා මනුස්සයෙකුට හොඳයි කියලා හෝ නරකයි කියලා ෆයිනල් ක්‍රෙඩිට් එක දෙන්න ඔනේ,ජිවත් වෙලා ඉන්නකන් හොඳයි/නරකයි කියන්න බැ මොකද හොඳ මනුස්සයා තත්පරෙන් නරක් වෙන්නත්,නරක මනුස්සයා හොඳ වෙන්නත් පුළුවන්.......

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10404341_829486777112308_8257244108458802082_n.jpg

    විෂ්කි මැඩම් අජුත විය...
    ඊළග කෑල්ල තවත් රසවත් හරිද මැඩම්