උඹ 88 ඉපදුනාට මම ඉපදුනේ 83 මල්ලි.



ජනාධිපතිවරණ 2 කට චන්දේ දාලා තියෙනවා උඹ එකකට විතරයි නේද තවම දාලා තියෙන්නේ

? ඩිස්කවරි චැනල් එක ලංකාවේ පෙන්නන්න ගත්තේ චන්ද්රිකාගේ කාලේ විමුක්ති කියපු නිසා. අනික විමුක්ති ලංකාවේ ඩිරෙක්ටර්ගේ රූම් ඇතුලේ වැදිලා මෙඩිසින් ලියලා වැඩිම ලකුණු අරන් විභාග පාස් උනේ නැහැ. පිට රටකට ගිහින් තමුන්ගේ මහන්සියෙන් පාඩම් කරගෙන පශු වද්යය වරයෙක් උනේ. තමුන්ගේ සහෝදරයා හිටියේ විරුද්ධ පක්ෂේ. මම උඹ වගේ චන්ද්රිකාගේ භාගයක් මතක එකෙක් නෙමෙයි. ඒ කාලෙත් මතකයි මේ කාලෙත් මහකයි.
මම කියන්නේ නැහැ මෙයාගේ දෑත් පිරිසිඳුයි කියලා ඒ උනාට මෙයා මහින්ද තරම් පරයෙක් නෙමෙයි. අනික මෛත්රීට පැහැදිලිවම මඩ ගහන්න න් දෙයක් නැති නිසා උගේ පුතාගේ සිද්දිය ලොකු කරගෙන බොරු පතුරවන, වටේ උන්ගේ වැරදි දකින උඹලා දකින්නේ නෑ චම්පිකලා වගේ උගතුන් වටේ ඉන්න විත්තිය, මාවිල්ලාරුව වහන්න පළමු පියවර තියපු නූතනයේ කුඩාපොල ගිමියන් ඉන්න විත්තිය, සෝභිත හාමුදුරුවෝ වගේ උගතුන් ඉන්න විත්තිය, සරත් ෆොන්සේකා කියන යුද්ධය දිනාගන්න උපකාර උන මහා යුධ විරුවා ඉන්න විත්තිය. බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු නැගිට්ටවන්න අමාරුයි බං. උන් නැගිටින්නේ නෑ.