චන්ද්‍රිකා_බලය අත්පත් කර ගැනීමේ සැලසුමක

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චන්ද්‍රිකා_බලය අත්පත් කර ගැනීමේ සැලසුමක

    චන්ද්‍රිකා ඇතුළු පිරිසක් බලය අත්පත් කර ගැනීමේ සැලසුමක

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් එම පක්‍ෂයේ බලය අත්පත් කර ගැනීමේ උත්සාහයක නිරත වන බව වාර්තා වනවා.

    එම පිරිස මේ වනවිට ඇතැම් දිස්ති‍්‍රක්කවල සංවිධායකවරුද තෝරා පත්කර ගෙන ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

    ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී පරාජය වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයින්ද ඒ සඳහා එක්කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගුරුවරියක් දණ ගැස්වීමේ චෝදනා එල්ල වූ ආනන්ද සරත් කුමාරද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ එම පාර්ශ්වය ආණමඩුවේ සංවිධායක තනතුරට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම පත් කිරීම් සිදුකර ඇති බවද වාර්තා වනවා. කෙසේවෙතත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයාද එක්ව සිටින බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

    neth fm

    මරාට මැදමුලන විතරයි අන්තිමට.මරාට පුකෙන් යන්න වෙන දවස වැඩි ඈතක නැහැ...හොදම වැඩේ ඕකට. UNP පක්ෂේ කඩන්න ගිය එකේ සාපෙ ඔය වැදිලා තියෙන්නේ...කර්ම ඊස් bitch!:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Dan minissunta okkoma ekai. Moka awath rata winasa karanna natanne.

    UNP අාණ්ඩුවක් අැවිත් සජිත් ජනපති, රනිල් අගමැති වුනාම බලපන් රට දියුණු වෙන්නේ නැද්ද කියලා..ඵහෙම උනේ නැත්නම් මම ඵදාට UNP ඵකට සපෝර්ට් කරන ඵක නවත්තනවා..:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Chandrika da dan unp eke plan B eka 😂😂😂

    මරා කියන්නේ රටටම පිළිකාවක්.දැක්කනේ ගිය දවස් ටිකේ රටට දුන්න කරදර ටික.උෟව අයින්ම කරලා දාන්න ඕන දේශපාලනෙන්..:)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    UNP අාණ්ඩුවක් අැවිත් සජිත් ජනපති, රනිල් අගමැති වුනාම බලපන් රට දියුණු වෙන්නේ නැද්ද කියලා..ඵහෙම උනේ නැත්නම් මම ඵදාට UNP ඵකට සපෝර්ට් කරන ඵක නවත්තනවා..:yes:

    Danma lasthi wela indapan machan ain wenna.:yes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    Kauda Ban Oya Adukule Nidan Horunta Janadipathikam Denne
    Okage Puduma uddachcha kamak thiyenne Gon Pakaya
    Puthath Kawada Hari Kudu wela Yanawa Onna Meka quote karala thiyaganin
    Oya Nidan Kadapu eunta Hemanenma Lokuwatama
    Hariya Lewariya Wikunapu Parayata Una Wage

    Nedakin Nugath UNP Ponsiyo
     
    • Like
    Reactions: kinkon

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය

    ඔය මොකා වුනත් දගලන්නේ අහින්සක දුප්පත් අපි වෙනුවෙන්ද? අනේද කියන්නේ...

    චන්ද්‍රිකා මැඩම් හිටපු කාලේ කරපු කියපු දේවල් මතක් කරන්න ඕන නැහැ නේද සදුන්?

    මිනිස්සුන්ට මේ ඔක්කොම එවුන් එපා වෙලා තියෙන්නේ.. පොඩ්ඩක් හරි ඇත්ත කතා කරන්නේ ජෙප්පෝ විතරයි. ඒත් උන්ටත් බලයක් ලැබුන දවසක උන් රගන හැටි අපි දන්නෙවනේ.. (උ.දා. වීරසන්ගිලි පනික්කියා)

    දෙන්න එකෙක් නැහැ.

    යූ එන් පී උනුත් ආණ්ඩුව ගන්නකන් මැරෙන්න හැදුවා.. දෑන් ගත්තා.. මීක් සද්දයක් නැහැ දැන්..

    මරා.. නිවට සිරා... පොනිල්... බදු හොරා පල්ලේවත්ත.. රේගු හොරා නාගනන්ද, මිනීමරු සුදුවෑන් ගෝටා, නාකී හොරා චමල්, මිස්ටර් 2% බැසිල්, හොර පෙරකදෝරු නාමල්.... මහබැන්කු හොරා රවියා... තූ විතරක්.. කාලකණ්නී වේ$ගේ පුතාලා.. මුන් රටටම හෙණයක්!!

    අපිට අලුත් නායකයෙක් ඕනා.. දූශිතයන් දුටු තැන මරා දමන, ජනතාවගේ බළවේගයක් ඕනා.. නැතිව පොනිල් එලවා හොර මරා හරි මිනීමරු ගෝටා ගෙනල්ලා මේ රටට කිසිදා ගොඩ එන්න බැහැ!

    නීතිය බල්ලට ගිය, රටේ ජනාදිපතියා ඉදන් නගර සභා කක්කුස්සි සුද්ද කරන එකා දක්වා හොරකමේ යෙදෙන මේ රට ගොඩගන්න තට්ටු මාරු ක්‍රමේ හරියන්නේ නැහැ!
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔබ බුද්ධිමතෙක් වුන දවසට ඔබ යූ.ඇන්.පී. ය අත් හරිනු ඇත
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    UNP අාණ්ඩුවක් අැවිත් සජිත් ජනපති, රනිල් අගමැති වුනාම බලපන් රට දියුණු වෙන්නේ නැද්ද කියලා..ඵහෙම උනේ නැත්නම් මම ඵදාට UNP ඵකට සපෝර්ට් කරන ඵක නවත්තනවා..:yes:

    Ranil Sajith ta Sir kiyanna oney da
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,229
    20,865
    113
    හස්තිශෛලපුර
    UNP අාණ්ඩුවක් අැවිත් සජිත් ජනපති, රනිල් අගමැති වුනාම බලපන් රට දියුණු වෙන්නේ නැද්ද කියලා..ඵහෙම උනේ නැත්නම් මම ඵදාට UNP ඵකට සපෝර්ට් කරන ඵක නවත්තනවා..:yes:

    :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,229
    20,865
    113
    හස්තිශෛලපුර

    ඔය මොකා වුනත් දගලන්නේ අහින්සක දුප්පත් අපි වෙනුවෙන්ද? අනේද කියන්නේ...

    චන්ද්‍රිකා මැඩම් හිටපු කාලේ කරපු කියපු දේවල් මතක් කරන්න ඕන නැහැ නේද සදුන්?

    මිනිස්සුන්ට මේ ඔක්කොම එවුන් එපා වෙලා තියෙන්නේ.. පොඩ්ඩක් හරි ඇත්ත කතා කරන්නේ ජෙප්පෝ විතරයි. ඒත් උන්ටත් බලයක් ලැබුන දවසක උන් රගන හැටි අපි දන්නෙවනේ.. (උ.දා. වීරසන්ගිලි පනික්කියා)

    දෙන්න එකෙක් නැහැ.

    යූ එන් පී උනුත් ආණ්ඩුව ගන්නකන් මැරෙන්න හැදුවා.. දෑන් ගත්තා.. මීක් සද්දයක් නැහැ දැන්..

    මරා.. නිවට සිරා... පොනිල්... බදු හොරා පල්ලේවත්ත.. රේගු හොරා නාගනන්ද, මිනීමරු සුදුවෑන් ගෝටා, නාකී හොරා චමල්, මිස්ටර් 2% බැසිල්, හොර පෙරකදෝරු නාමල්.... මහබැන්කු හොරා රවියා... තූ විතරක්.. කාලකණ්නී වේ$ගේ පුතාලා.. මුන් රටටම හෙණයක්!!

    අපිට අලුත් නායකයෙක් ඕනා.. දූශිතයන් දුටු තැන මරා දමන, ජනතාවගේ බළවේගයක් ඕනා.. නැතිව පොනිල් එලවා හොර මරා හරි මිනීමරු ගෝටා ගෙනල්ලා මේ රටට කිසිදා ගොඩ එන්න බැහැ!

    නීතිය බල්ලට ගිය, රටේ ජනාදිපතියා ඉදන් නගර සභා කක්කුස්සි සුද්ද කරන එකා දක්වා හොරකමේ යෙදෙන මේ රට ගොඩගන්න තට්ටු මාරු ක්‍රමේ හරියන්නේ නැහැ!

    +

    නියමෙට කියලා තියනවා.. බලපන් රෙප් කැපෙන්නේ බලන් ඉද්දි.. 99%ක් මේකේ උන් මොකෙක්ට හරි කඩේ යනවා..

    ජෙප්පෝ තමයි ශුවර්ම නැත්තේ..
     
    Similar threads