මචන් මම කිසි පක්ශෙකට නැහැ උබ දැක්කනේ.. ඒත් සජිත් වගේ නූගතෙක් ලන්කාවට හරියන්නේ නැහැ. මොනවද මිනිහගේ ආර්තික ප්රතිපත්ති? මොකක්ද එතුමාගේ 20/20 දර්ශනය ලන්කාව දියුණු කරන්න?
කොහොමත් සජිත්ට කවදාවත් ජනාදිපතිවරණයකදී දිනන්න බැහැ.. පොඩ්ඩක් හරි චාන්ස් එකක් තියෙන්නේ නවීන් දිසානායකට හරි රුවන් ව්ජයවර්දනට. පුලුවන් නම් ගිහිම් කියපන් උබේ ලොක්කන්ට!
umba uge educational qualifications danne na wage..
pudgalayek washayen mamath kemathi na...nidan scene..money printing wage 3rd class wade welata nama gihilla tiyenne..







