චන්ද්‍රිකා_බලය අත්පත් කර ගැනීමේ සැලසුමක
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් එම පක්‍ෂයේ බලය අත්පත් කර ගැනීමේ උත්සාහයක නිරත වන බව වාර්තා වනවා.
එම පිරිස මේ වනවිට ඇතැම් දිස්ති‍්‍රක්කවල සංවිධායකවරුද තෝරා පත්කර ගෙන ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී පරාජය වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයින්ද ඒ සඳහා එක්කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගුරුවරියක් දණ ගැස්වීමේ චෝදනා එල්ල වූ ආනන්ද සරත් කුමාරද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ එම පාර්ශ්වය ආණමඩුවේ සංවිධායක තනතුරට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම පත් කිරීම් සිදුකර ඇති බවද වාර්තා වනවා. කෙසේවෙතත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයාද එක්ව සිටින බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
neth fm
මරාට මැදමුලන විතරයි අන්තිමට.මරාට පුකෙන් යන්න වෙන දවස වැඩි ඈතක නැහැ...හොදම වැඩේ ඕකට. UNP පක්ෂේ කඩන්න ගිය එකේ සාපෙ ඔය වැදිලා තියෙන්නේ...කර්ම ඊස් bitch!

චන්ද්‍රිකා ඇතුළු පිරිසක් බලය අත්පත් කර ගැනීමේ සැලසුමක

Last edited: