kauda huththo chandigaar kiyanne? mulinma eka explain karala thread ekak daapalla@nevermindNevergiveup update please
https://elakiri.com/threads/චන්දිගාර්-කෙල්ලව-රස්සාවෙන්-අස්කරන්න-යනවලු-kauda huththo chandigaar kiyanne? mulinma eka explain karala thread ekak daapalla
Picturs nadda ban? haali kiyawanna kamalli oi
චන්දිගර් ආදර අන්දරය....
gif යාය මත අපේ මලි යාය යලි පිපේ.....
1.කෙල්ලට තෙල් ගේන්නවත් සල්ලි නැති ලෝකෙටම ණය වෙලා බංකොලොත් වෙච්ච ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තම ඒකිගෙ අම්මා
![]()
2.කපලා ගංගානම් ගගට දැම්මත් ලංකාවෙ අඩුකුලේ කලුවෙක්ට දුව දෙන්නෑ කියන ඒකිගෙ මරුමුස් පියා
![]()
3. උන්ගෙ දුවලට ඉන්දියන් කොල්ලො සෙට් උන එකට කින්ඩි දදා තමන්ගෙ දුවට usa වලින් මනමාලයෙක් ගේනවා කියපු ගෑනිගෙ දුවට හිගන ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තමා උන් ඉන්න ෆ්ලැට් එකේ ගෑනු
![]()
4.මූ මෙහෙට ආවොත් නං පනපිටිං යවන්නෑ කියන කෙල්ලගෙ මැර අයියා
නෙවර් මයින්ඩ් නෙවර් ගිවප් කියලා මන්නාරම දිහායින් මුහුදට පැනලා පීනන්න උනත් බැරි නෑමූ කෑල්ලව බලන්න බෝට්ටුවෙන් රට පැනලද දන්නෑ
මට කියපන්කො පොඩ්ඩක් මොකද්ද රිස්ක් එක කියලා?
බඳිමුද කියලත් මං ඇහුවා මචං. එතකොටත් කෙල්ල කල් ඉල්ලනවා. දවසක උත්තරයක් දෙන්නම් කියනවා. දිගටම ඒක අහන්න එපා කියලත් කියනවා හැබැයි මම එයාට ආදරෙයි කිව්වම ඒකට රියැක්ට් කරනවා
![]()