චන්දිගාර් අන්දරය

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    putugenawaa. kattiya awith waadiwenna
    images
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    සල්ලි ටිකනං ඒකි දැනටමත් ගලවන්න පටන්ගෙන ඇති ඒක අවුලක් නෑ අපේ බේසිකයගෙ ඇට දෙකයි වකුගඩු දෙකයි වත් බේරුනොත් ලොකු දෙයක් 🥲
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඌ ජුන්ඩා හොලවන වීඩියෝ එකක් ලීක් කරනව කියලා දත ගලවනවලු
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    චන්දිගර් ආදර අන්දරය....
    gif යාය මත අපේ මල් යාය යලි පිපේ.....

    1.කෙල්ලට තෙල් ගේන්නවත් සල්ලි නැති ලෝකෙටම ණය වෙලා බංකොලොත් වෙච්ච ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තම ඒකිගෙ අම්මා

    Kirron Kher Bollywood GIF


    2.කපලා ගංගානම් ගගට දැම්මත් ලංකාවෙ අඩුකුලේ කලුවෙක්ට දුව දෙන්නෑ කියන ඒකිගෙ මරුමුස් පියා

    amrish puri horror GIF


    3. උන්ගෙ දුවලට ඉන්දියන් කොල්ලො සෙට් උන එකට කින්ඩි දදා තමන්ගෙ දුවට usa වලින් මනමාලයෙක් ගේනවා කියපු ගෑනිගෙ දුවට හිගන ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තම උන් ඉන්න ෆ්ලැට් එකේ අනිත් ගෑනු

    Bollywood Indian GIF by SAATH MN


    4.මූ මෙහෙට ආවොත් නං පනපිටිං යවන්නෑ කියන කෙල්ලගෙ මැර අයියා

    Animated GIF


    5.කොහොම හරි රස්සාවෙනුත් අස් කරපු කෙල්ලව කරදර ඔක්කොගෙන්ම බේරගෙන ලංකාවට ගේනවා කියලා මනෝ ගහන අපේ උද්දිකයා

    Shah Rukh Khan Film GIF by ISHQ


    7.ඔක්කොම කෙලවෙලා හැමනිලාම ගියාට පස්සෙ කෙල්ල " භගවාන් මෙරා ප්‍යාර් බචාවෝ..." ගෑවම ගේමට එන්ටර් වෙලා ගොඩදාලා දෙන්න දැනට සයිඩ් එකට වෙලා බලාගෙන ඉන්න දෙයියා

    Bhagavad Gita Indian GIF
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    චන්දිගර් ආදර අන්දරය....
    gif යාය මත අපේ මලි යාය යලි පිපේ.....

    1.කෙල්ලට තෙල් ගේන්නවත් සල්ලි නැති ලෝකෙටම ණය වෙලා බංකොලොත් වෙච්ච ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තම ඒකිගෙ අම්මා

    Kirron Kher Bollywood GIF


    2.කපලා ගංගානම් ගගට දැම්මත් ලංකාවෙ අඩුකුලේ කලුවෙක්ට දුව දෙන්නෑ කියන ඒකිගෙ මරුමුස් පියා

    amrish puri horror GIF


    3. උන්ගෙ දුවලට ඉන්දියන් කොල්ලො සෙට් උන එකට කින්ඩි දදා තමන්ගෙ දුවට usa වලින් මනමාලයෙක් ගේනවා කියපු ගෑනිගෙ දුවට හිගන ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තමා උන් ඉන්න ෆ්ලැට් එකේ ගෑනු

    Bollywood Indian GIF by SAATH MN


    4.මූ මෙහෙට ආවොත් නං පනපිටිං යවන්නෑ කියන කෙල්ලගෙ මැර අයියා
    😂😂
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    මූ කෑල්ලව බලන්න බෝට්ටුවෙන් රට පැනලද දන්නෑ
    නෙවර් මයින්ඩ් නෙවර් ගිවප් කියලා මන්නාරම දිහායින් මුහුදට පැනලා පීනන්න උනත් බැරි නෑ 🤣
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මට කියපන්කො පොඩ්ඩක් මොකද්ද රිස්ක් එක කියලා?


    බඳිමුද කියලත් මං ඇහුවා මචං. එතකොටත් කෙල්ල කල් ඉල්ලනවා. දවසක උත්තරයක් දෙන්නම් කියනවා. දිගටම ඒක අහන්න එපා කියලත් කියනවා හැබැයි මම එයාට ආදරෙයි කිව්වම ඒකට රියැක්ට් කරනවා



    F5av5uX.png
     
    • Wow
    Reactions: Zeuz