උබ හින්දි ඉගෙනගනිං බංමං අවුරුදු 5ක් අයිටී ෆීල්ඩ් එකේ හින්දා කඩ්ඩ ගේමක් නෑ මචං. කෙල්ලට හැබැයි මං කියන සමහර දේවල් තව පැහැදිලි කරන්න ඕනි. ගූගල් ට්රාන්ස්ලේටර් එකත් උදව්වට එන වෙලාවල් එනවා
උබ හින්දි ඉගෙනගනිං බංමං අවුරුදු 5ක් අයිටී ෆීල්ඩ් එකේ හින්දා කඩ්ඩ ගේමක් නෑ මචං. කෙල්ලට හැබැයි මං කියන සමහර දේවල් තව පැහැදිලි කරන්න ඕනි. ගූගල් ට්රාන්ස්ලේටර් එකත් උදව්වට එන වෙලාවල් එනවා
එයාගෙන් ටිකක් ඉගෙන ගත්තා ක්ලාසුත් යන්න ඕනිඋබ හින්දි ඉගෙනගනිං බං
ko vesak kudu pons?එයාගෙන් ටිකක් ඉගෙන ගත්තා ක්ලාසුත් යන්න ඕනි
එයාව බැඳපු දවසක වෙසක් දවසෙ
![]()
අර තියෙන්නේ lanternsko vesak kudu pons?
ඝර්ම කලාපීය රටක එක්කෙනෙක් ද?මාත් ටෝක් කරනවා වෙන රටකින් කෙල්ලෙක්. ලංකාවේ කෙල්ලොනේ ටෝක් කරගන්න බැරි. බලමුකෝ එකෙක්වත් ටෝක් වෙයිද කියලා
![]()
_________________
![]()
Html ඉගෙනගෙන ඉවරවුනාට පස්සෙත් ඕක තිබ්බොත් sure ඕක සැබෑ ආදරයක්@N A K A M U R A @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @visalbro @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @scurvy @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil
ඔය මැද්දෙන් I got it කියලා තියෙන්නේ කෙල්ලට කෝල් එකේදි මං දීපු කිස් එක හම්බුනා කියලා
![]()

චන්දිගර් ආදර අන්දරය....
gif යාය මත අපේ මල් යාය යලි පිපේ.....
1.කෙල්ලට තෙල් ගේන්නවත් සල්ලි නැති ලෝකෙටම ණය වෙලා බංකොලොත් වෙච්ච ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තම ඒකිගෙ අම්මා
![]()
2.කපලා ගංගානම් ගගට දැම්මත් ලංකාවෙ අඩුකුලේ කලුවෙක්ට දුව දෙන්නෑ කියන ඒකිගෙ මරුමුස් පියා
![]()
3. උන්ගෙ දුවලට ඉන්දියන් කොල්ලො සෙට් උන එකට කින්ඩි දදා තමන්ගෙ දුවට usa වලින් මනමාලයෙක් ගේනවා කියපු ගෑනිගෙ දුවට හිගන ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තම උන් ඉන්න ෆ්ලැට් එකේ අනිත් ගෑනු
![]()
4.මූ මෙහෙට ආවොත් නං පනපිටිං යවන්නෑ කියන කෙල්ලගෙ මැර අයියා
![]()
5.කොහොම හරි රස්සාවෙනුත් අස් කරපු කෙල්ලව කරදර ඔක්කොගෙන්ම බේරගෙන ලංකාවට ගේනවා කියලා මනෝ ගහන අපේ උද්දිකයා
![]()
7.ඔක්කොම කෙලවෙලා හැමනිලාම ගියාට පස්සෙ කෙල්ල " භගවාන් මෙරා ප්යාර් බචාවෝ..." ගෑවම ගේමට එන්ටර් වෙලා ගොඩදාලා දෙන්න දැනට සයිඩ් එකට වෙලා බලාගෙන ඉන්න දෙයියා
![]()