චන්දිගාර් අන්දරය

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    මං අවුරුදු 5ක් අයිටී ෆීල්ඩ් එකේ හින්දා කඩ්ඩ ගේමක් නෑ මචං. කෙල්ලට හැබැයි මං කියන සමහර දේවල් තව පැහැදිලි කරන්න ඕනි. ගූගල් ට්‍රාන්ස්ලේටර් එකත් උදව්වට එන වෙලාවල් එනවා
    උබ හින්දි ඉගෙනගනිං බං
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    උබ හින්දි ඉගෙනගනිං බං
    එයාගෙන් ටිකක් ඉගෙන ගත්තා ක්ලාසුත් යන්න ඕනි


    එයාව බැඳපු දවසක වෙසක් දවසෙ 👇

    hHe7aTq.jpg
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,055
    3,930
    113
    ඇඩ්රස් නෑ
    මාත් ටෝක් කරනවා වෙන රටකින් කෙල්ලෙක්. ලංකාවේ කෙල්ලොනේ ටෝක් කරගන්න බැරි. බලමුකෝ එකෙක්වත් ටෝක් වෙයිද කියලා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    මාත් ටෝක් කරනවා වෙන රටකින් කෙල්ලෙක්. ලංකාවේ කෙල්ලොනේ ටෝක් කරගන්න බැරි. බලමුකෝ එකෙක්වත් ටෝක් වෙයිද කියලා
    ඝර්ම කලාපීය රටක එක්කෙනෙක් ද?
     
    • Haha
    Reactions: Kalegana

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,430
    19,673
    113
    කෝම හරි මෙහෙට එක්කන් ඇවිල්ල කම්පල් පොටෝවක් කිරියෙ දාපම් මූනු බ්ලර් කරල. එච්චරයි වෙන්ඩෝන
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,844
    1
    102,209
    113
    34
    Kalutara
    චන්දිගර් ආදර අන්දරය....
    gif යාය මත අපේ මල් යාය යලි පිපේ.....

    1.කෙල්ලට තෙල් ගේන්නවත් සල්ලි නැති ලෝකෙටම ණය වෙලා බංකොලොත් වෙච්ච ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තම ඒකිගෙ අම්මා

    Kirron Kher Bollywood GIF


    2.කපලා ගංගානම් ගගට දැම්මත් ලංකාවෙ අඩුකුලේ කලුවෙක්ට දුව දෙන්නෑ කියන ඒකිගෙ මරුමුස් පියා

    amrish puri horror GIF


    3. උන්ගෙ දුවලට ඉන්දියන් කොල්ලො සෙට් උන එකට කින්ඩි දදා තමන්ගෙ දුවට usa වලින් මනමාලයෙක් ගේනවා කියපු ගෑනිගෙ දුවට හිගන ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තම උන් ඉන්න ෆ්ලැට් එකේ අනිත් ගෑනු

    Bollywood Indian GIF by SAATH MN


    4.මූ මෙහෙට ආවොත් නං පනපිටිං යවන්නෑ කියන කෙල්ලගෙ මැර අයියා

    Animated GIF


    5.කොහොම හරි රස්සාවෙනුත් අස් කරපු කෙල්ලව කරදර ඔක්කොගෙන්ම බේරගෙන ලංකාවට ගේනවා කියලා මනෝ ගහන අපේ උද්දිකයා

    Shah Rukh Khan Film GIF by ISHQ


    7.ඔක්කොම කෙලවෙලා හැමනිලාම ගියාට පස්සෙ කෙල්ල " භගවාන් මෙරා ප්‍යාර් බචාවෝ..." ගෑවම ගේමට එන්ටර් වෙලා ගොඩදාලා දෙන්න දැනට සයිඩ් එකට වෙලා බලාගෙන ඉන්න දෙයියා

    Bhagavad Gita Indian GIF


    සේරම කෙල වුනාට පස්සේ අපේ එකා


    "උස්කේ බාල්කේ එල්හී නසී හේ.."


    - උස බාල්කෙක එල්ලී සියදිවි නසාගනී.


    how i met your mother GIF