කව්ද යකෝ හෙළුවෙන් යවපං කිව්වේ?එච්චර ඇම්මක් නෑ බං
උඹලටත් ආතල් ඇති නේ මං හෙළුවෙන් ෆොටෝ ගහලා යවලා බ්ලොක් වෙනකොට
ඇඳුම් ඇඳගෙන යවපං photos. Toilet එක් ඉඳගෙන වැඩේ කරන ඒවා පෙන්නන්න නෙමෙයි මන් කිව්වේ
decent message එකක් ගහපං මේ facility එක ඔයාට හම්බවෙන බව පෙන්නන්න ලංකාවට ආවම. Say Bye Bye to street poop life වගේ එකක් ගහන්ඩ.
උබට තේරෙන්නේ නැද්ද කියන දේ?
Oya style එකටම යවන්න suprise එකක් widihata
උඹත් කැරි ඉන්දියන් කාරයෙක් වගේ උම්මාටුකන කතා කියන්න එපා.ඉන්දියාවයි ලංකාවයි කියන්නෙ මහ ලොකු වෙනසක් නෑ බං එකම කලාපෙ තියන රටවල් දෙකක්
ඕවට තමා යකා නගින්නේ.
ඉන්දියාව එකක් ලංකාව තව එකක්.
දෙකම එකයි කියල haminenna එපා
------ Post added on Jul 24, 2023 at 9:02 AM
