චන්දිගාර්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    zLr3MHd.png

    @N A K A M U R A @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @scurvy @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir
    yakoo ඒකිට උබට flying kiss එකක්වත් එවන්න බෑනෙ. :lol:
    කලිසමේ කක්ක ගිහින්නෙ දැන් ඉතින්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    yakoo ඒකිට උබට flying kiss එකක්වත් එවන්න බෑනෙ. :lol:
    කලිසමේ කක්ක ගිහින්නෙ දැන් ඉතින්.
    උඹ හිතුවද අර ටවල් ඇඳන් සාදු එක්ක ඉඳලා මාට්ටු වෙච්ච කෙල්ල වගේ එකියක් කියලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    uba sira nam oka uba pau but oya paadama experience karamai igena ganna oni, ekita ubawa time pass ekak.

    අපේ අම්මත් මට ඔයිට වඩා දිග reply එවනවා
    mu sira pau bn
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    මොකද්ද යකෝ ඒකෙ බලු කතාව මම ඇත්තනෙ කිව්වෙ. මම කිව්වෙ විචාර කියවල ටිපර් වෙන්න එපා කියලනෙ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මොකද්ද යකෝ ඒකෙ බලු කතාව මම ඇත්තනෙ කිව්වෙ. මම කිව්වෙ විචාර කියවල ටිපර් වෙන්න එපා කියලනෙ.
    උඹ කිව්වෙ උඹ මම කියන ඒවා ඇත්ත කියලා විස්වාස කරන්නෙ නෑ කියලනෙ
     

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    මූ අමු ගවයා බං.
    මී ගවයෙක්. ඔතන අත්ත්ටම කෙල්ලෙක් ඉන්නවනම්. මටනම් හිතෙන්නෙ මූ කරන්නෙ හිත රවට්ට ගැනිල්ලක්. ඔය වගෙ එකෙක් හිටිය අපේ යාලුවෙක්, ඌට මෙලෝ කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ පොර පස්සෙ හිතින් මවාගත්ත කෙල්ලෙක්ට ලවු කලා අපිට කෙල්ලෙක්ගෙ ෆොටෝ එහෙමත් පෙන්නුව. පස්සෙ මාට්ටු මූ ඉන්දියන් කෙල්ලෙක්ගෙ ෆොටෝ පෙන්නල තියෙන්නෙ. ඕකෙන් නොන්ඩි උන පාර ඌ තාම අපි එක්ක කතාවක් නෑ

    Scared Kermit The Frog GIF


    කිව්ව නේන්නන්.

    P.S ආයෙ බැලුව එහෙම කියල නෑනෙ.
    පවු යකෝ මූව ආතල් එකට ගන්න එපා.
    ------ Post added on Jul 9, 2023 at 9:31 PM
     
    • Haha
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    මී ගවයෙක්. ඔතන අත්ත්ටම කෙල්ලෙක් ඉන්නවනම්. මටනම් හිතෙන්නෙ මූ කරන්නෙ හිත රවට්ට ගැනිල්ලක්. ඔය වගෙ එකෙක් හිටිය අපේ යාලුවෙක්, ඌට මෙලෝ කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ පොර පස්සෙ හිතින් මවාගත්ත කෙල්ලෙක්ට ලවු කලා අපිට කෙල්ලෙක්ගෙ ෆොටෝ එහෙමත් පෙන්නුව. පස්සෙ මාට්ටු මූ ඉන්දියන් කෙල්ලෙක්ගෙ ෆොටෝ පෙන්නල තියෙන්නෙ. ඕකෙන් නොන්ඩි උන පාර ඌ තාම අපි එක්ක කතාවක් නෑ


    පවු යකෝ මූව ආතල් එකට ගන්න එපා.
    ------ Post added on Jul 9, 2023 at 9:31 PM
    මම හිතන්නේ පොඩි වරදවා වටහා ගැනීමක් දැන් එක හරි.

    කමක් නෑ ආපහු මෙන්ෂන් කරන්නම් ඊළඟ ත්‍රෙඩ් එකේ ඉඳන්
    ,❤️❤️
    ------ Post added on Jul 9, 2023 at 9:43 PM