චන්දිමාල්ගේ ගොන් බඩු 2026 😃 😃 😃

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මෙතනින් උඹ කැමතිම කාටද ? 😃


    ලන්කාවෙ හරියටම බණ කියන්නෙ මහණ වුන සුදු ජාතිකයන්. මෙ ලිස්ට් එකෙ එක ගනයෙක්ට වත් ආස නැ.

    මෙතනින් උඹ කැමතිම කාටද ? 😃


    මුරුත්තෙට්ටුවෙ එකා අපි පොඩි කාලෙ ඉන්දම්ම නර්ස්ලාගෙ රෙද්ද අස්සෙ ඉන්නෙ. නර්ස් ලත් දෙනවා ඇති. ගනයො ඔවාට ආසයි. මතක නැද්ද අර ලක් අම්මා ටෙලි නිලිය තියන් හිටියා ගනයෙක් (බැලුම්ගලෙන් ෆෙමස් වුනා උ, නම මතක නෑ,), ගයත්‍රි ඩයස් ව තියන් හිටිය අර සුදු kolu සාදු kenek (උගෙ නම මතකත් නෑ. )
    ------ Post added on Feb 3, 2026 at 6:47 PM
     
    • Sad
    Reactions: Jihadi john