චන්දිමාල්, හතුරුසිංහ, ගුරුසිංහ චෝදනා පිල&#3538

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    චන්දිමාල්, හතුරුසිංහ, ගුරුසිංහ චෝදනා පිල&#3538

    1529653800_7858483_hirunews_chando.jpg


    ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනයේ නීති රීති කඩ කලේ යයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ, කලමනාකරු අසංක ගුරුසිංහ පිලිගෙන තිබේ.

    කෙදෙවු කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් කරගයේදී පැය දෙකක පමණ කාලයක් ප‍්‍රමාද වී පිටියට පැමිණීම ගැන මෙසේ වරද පිලිගෙන ඇත.

    ඒ අනුව ඒ සදහා නියම කෙරෙන දඬුවම් ඉදිරියේදී නියම කිරීමට නියමිතය.

    Source