Eka Leyland bus eka wage nondi welama giyaneDan online entrepreneur i8 package eka iwarada?
Ai mu mokkda bn kale?හරි දැන් ඉතින්.. තවත් සින්හලයෝ ටිකගේ ගේ දොර ඉඩකඩම්, ගෑණුන්ගේ රත්තරන් බඩු ඉවරයි bmw 7 series ගන්න ගිහින්![]()
ලෙඩා මැරෙන්න ලගයි සල්ලි දාපු උන් ඉන්නව නන් රුපියලක් හරි ඉල්ලගනින්.
පස්සෙ සතයක් ගන්න බැරි උනා කියනවට වඩා පොඩ්ඩක් ආඩම්බරයි නෙ මම නන් යන්තන් රුපියලක් ඉල්ලගත්ත කියන එක
නෑ අර ඔන්මැක්ස් කියන පිරමීඩ් එකෙන් ගත්ත එකක්ලුAi mu mokkda bn kale?
Saloon eken earn karapuwa nemeda?
dan too late. samanyen scam ekak gana hamoma katha wenawa hype kiyanne eke awasana kale yanne. mulin dapu kattiya dan profit eliyata adala maru wena kale.On MAX DT karana hati danna kenek kiyannako. Apith asai BM ekak padinna.![]()
![]()
මුං අර Whaleboost scam එකෙන් පස්සේවත් හැදිලා නෑනේ. හැදි ගෑවිලා ගියාම ඒවි sorry ගාගෙන.
On MAX DT karana hati danna kenek kiyannako. Apith asai BM ekak padinna.![]()
![]()