චන්දීමල්ගේ 150 වන එක්දින තරඟය 🤮

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මුල් පෙළ අසමත් උනාම one down එවිල්ල ටෙස්ට් ඉනිමක් ගහලා පසුපෙළ ඉන්නෙවුන්ට presure වෙඩි කරලා match එක නැති කරලම දානවා ... මීට කලින් මුන් ගහපු match වල උගේ එක ෂෝට් එකක්වත් stable ඉදලා ගහන්න බෑ.. නැත්තං කනා වදින්නේ ..
    meka thama bn hamadama wenne mokata gassanwada kyl terenne na bn
     
    • Like
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Dhekkada Machan Ada match eke dinnem passe u dhaapu add eka?? Ammo Uma thaniyen goda demma vage , vesige putha 🤮🤮
    Ara wicket deka galavagaththe uva kepila penna.. oya nisa muta ilaga match eke chance ambenava 🤮🤮😂

    meka thama bn hamadama wenne mokata gassanwada kyl terenne na bn
    Chandimalta ethule monahari sup ekak thiyenva vage bn , e basic putha Thama lankave team eka kewe 😒
    ------ Post added on Sep 7, 2021 at 10:14 PM
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ලන්කාවෙ ක්‍රිකට් වලපල්ලට යන්න සෙට් කරපු දෙන්න තමයි චන්දිමාල්, තිරිමාන්න ඩබල. ඉන්දියාවෙ කෝලි ශර්ම වටේ ටීම් එක හැදෙනව වගේ, සන්ග මහේල එක්ක එක්ස්පීරියන්ස් දීල ටීම් එකට ඉන්වෙස්ට් කරපු ගොබිලයො දෙන්න තමයි. අන්තිමේදි මේ බේසික් කොල්ලො දෙන්න ටීම් එක නන්නත්තාර කරල ගියේ.
    ඊටපස්සෙ ආව අර මෙන්ඩිස් පොන්ස්, අනාගතේ කියාගෙන.
     
    ඇත්තටම එම හිතෙනවා මේ බලහං paid pramote කරන සෙට් එක .. මේවා මහා කාලකන්නි වෙඩ
    Screenshot_20210907-223135.png
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Ubala match eka balapan prekshakayo widihata. Gahana un gahai. Anika un dinnane.
    එම හිතලා තමා දැන් ලාංකාවේ ජනතිපතිකමක් එක වෙඩකට නැති බල්ලෙකුට දීලා රීගෙන ඉන්නේ , ඔයා එම ඉන්න 😒😁
     
    • Like
    Reactions: War Fighter

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    එම හිතලා තමා දැන් ලාංකාවේ ජනතිපතිකමක් එක වෙඩකට නැති බල්ලෙකුට දීලා රීගෙන ඉන්නේ , ඔයා එම ඉන්න 😒😁
    Dan uba cricket team eka goda daanawada gihilla chandimal wenuwata bat karala naththan janaadipayhi kama karanawada?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මටනම් පේන්නේ ටීම් එකේ සංයුතියේ අවුලක් තියනවා. 😤
    බෝලින් ඕල් රවුන්ඩර්ස්ලා තුනක් ඉන්නවා.
    ශානක වනිදු චාමික.. 🥵🥵🥵
    ඔතනින් දෙන්නෙක් ගත්තනම් හරී. අයින් කරන එකා දෙනුවට බැටෙක් බස්සන්න ඕන. අර පැතුම් නිස්සංක වගේ හෙමින් ගහන එකෙක්. නැත්තම් විකට් 4ක් ගියාම එන්නේ ශානකයා. ඌට ඉදලා ගහන්න බෑ ඌට හරියන්නේ ෆයිව් down.
    ඕපන් කරන්න අවිශ්ක සහ බිනෝද් හොදයි
    වන් ඩවුන් පැතුම් හරි චන්දිමාල් හරි.
    ටූ ඩවුන් දනා හොදයි
    ත්‍රී ඩවුන් අසලංක
    ෆෝඩවුන් චන්දි හරි පැතුම් හරි කුසල් පෙරේරා හරි.
    ෆයිව් ඩවුන් එන්න ඕන ශානක
    සික්ස් ඩවුන් චාමික/හසරංග
    සෙවන් ඩවුන් චමීර
    තීක්ශන
    ප්‍රවීන්
    බිනුර
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ලන්කාවෙ ක්‍රිකට් වලපල්ලට යන්න සෙට් කරපු දෙන්න තමයි චන්දිමාල්, තිරිමාන්න ඩබල. ඉන්දියාවෙ කෝලි ශර්ම වටේ ටීම් එක හැදෙනව වගේ, සන්ග මහේල එක්ක එක්ස්පීරියන්ස් දීල ටීම් එකට ඉන්වෙස්ට් කරපු ගොබිලයො දෙන්න තමයි. අන්තිමේදි මේ බේසික් කොල්ලො දෙන්න ටීම් එක නන්නත්තාර කරල ගියේ.
    ඊටපස්සෙ ආව අර මෙන්ඩිස් පොන්ස්, අනාගතේ කියාගෙන.
    :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    අඩෝ උට කොවිඩ් ද. T20 ගහන්න පුලුවන් වෙයිද?
    දස්සා ගැන දැන්ම කතා නොකර ඉමු බන්. අද උනත් මොකද්ද ඒ ගහපු ශොට් එක
    දස්සා == ඩොමෙස්ටික් කබ්බෙක් 😂😂 ඩොමෙස්ටික් බෝලස්ලව නං වඩා ගන්නවා

    මටනම් පේන්නේ ටීම් එකේ සංයුතියේ අවුලක් තියනවා. 😤
    බෝලින් ඕල් රවුන්ඩර්ස්ලා තුනක් ඉන්නවා.
    ශානක වනිදු චාමික.. 🥵🥵🥵
    ඔතනින් දෙන්නෙක් ගත්තනම් හරී. අයින් කරන එකා දෙනුවට බැටෙක් බස්සන්න ඕන. අර පැතුම් නිස්සංක වගේ හෙමින් ගහන එකෙක්. නැත්තම් විකට් 4ක් ගියාම එන්නේ ශානකයා. ඌට ඉදලා ගහන්න බෑ ඌට හරියන්නේ ෆයිව් down.
    ඕපන් කරන්න අවිශ්ක සහ බිනෝද් හොදයි
    වන් ඩවුන් පැතුම් හරි චන්දිමාල් හරි.
    ටූ ඩවුන් දනා හොදයි
    ත්‍රී ඩවුන් අසලංක
    ෆෝඩවුන් චන්දි හරි පැතුම් හරි කුසල් පෙරේරා හරි.
    ෆයිව් ඩවුන් එන්න ඕන ශානක
    සික්ස් ඩවුන් චාමික/හසරංග
    සෙවන් ඩවුන් චමීර
    තීක්ශන
    ප්‍රවීන්
    බිනුර
    මිනෝද් හොදයි පම්කක් 😂 අප්පිරියයි තටමලා තටමලා ගහන හැටි දැක්කම 😂 පවර් ප්ලේ එක හානවා.එක ඉන්ටර්නැෂනල් 50ක් නෑ තාම සීරිස් තුනක odi 9i T20 9i ගහලත්.අන්තිම තිබ්බ T20 ලීග් එකත් ෆේල්.යන්තං අන්තිම මැච් එකේ කැච් දෙකක් බෑව හින්දා 50ක් කෙලලා තමා තැන තියාගත්තෙ ඕකා.ඕකා වෙනුවට කලින් දෙකේ චන්දිමාල් දැම්මනං 2nd odi එකත් ගහන්න සෑහෙන චාන්ස් එකක් තිබ්බා
    ------ Post added on Sep 7, 2021 at 11:26 PM
     
    Last edited:
    • Like
    Reactions: Venux

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    Ada team eke Richmond collage boys la 4i... Sathutui.
    ලංකාවේ උන්ට බෙදලා මොකක් හරි කියන්න ඕනේ නම් ඉට වඩා දෙයක් නෑ...
    අපේ ඉස්කෝලේ
    අපේ පලාතේ
    අපේ ආගමේ
    අපේ ජාතියේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අඩෝ උට කොවිඩ් ද. T20 ගහන්න පුලුවන් වෙයිද?
    දස්සා ගැන දැන්ම කතා නොකර ඉමු බන්. අද උනත් මොකද්ද ඒ ගහපු ශොට් එක
    dn spinnerslata reverse sweep ghnne godak un.
    eka hena common seen ekak.

    othana une dassa gahapu shot eke power eka madi kama.ekata reason eka hariyata reverse sweep timing krla ghnna ape unta ba.