U hinda tma hoda wicket ekak gtteඅර බොල අත අරින එකා කවුද බන්. මෙලෝ වැඩක් නෑ.
U hinda tma hoda wicket ekak gtteඅර බොල අත අරින එකා කවුද බන්. මෙලෝ වැඩක් නෑ.
ඌ තමයි යකෝ අර පැනලා කැච් එකක් ගත්තෙඅර බොල අත අරින එකා කවුද බන්. මෙලෝ වැඩක් නෑ.
A catch eka gatta eka patta help ekak Una aduwata Kada gannaඌ තමයි යකෝ අර පැනලා කැච් එකක් ගත්තෙ
Chandimalt vadanm hodaiඅර බොල අත අරින එකා කවුද බන්. මෙලෝ වැඩක් නෑ.
meka thama bn hamadama wenne mokata gassanwada kyl terenne na bnමුල් පෙළ අසමත් උනාම one down එවිල්ල ටෙස්ට් ඉනිමක් ගහලා පසුපෙළ ඉන්නෙවුන්ට presure වෙඩි කරලා match එක නැති කරලම දානවා ... මීට කලින් මුන් ගහපු match වල උගේ එක ෂෝට් එකක්වත් stable ඉදලා ගහන්න බෑ.. නැත්තං කනා වදින්නේ ..
Ara wicket deka galavagaththe uva kepila penna.. oya nisa muta ilaga match eke chance ambenavaDhekkada Machan Ada match eke dinnem passe u dhaapu add eka?? Ammo Uma thaniyen goda demma vage , vesige putha![]()
Chandimalta ethule monahari sup ekak thiyenva vage bn , e basic putha Thama lankave team eka kewemeka thama bn hamadama wenne mokata gassanwada kyl terenne na bn
ඇත්තටම එම හිතෙනවා මේ බලහං paid pramote කරන සෙට් එක .. මේවා මහා කාලකන්නි වෙඩලන්කාවෙ ක්රිකට් වලපල්ලට යන්න සෙට් කරපු දෙන්න තමයි චන්දිමාල්, තිරිමාන්න ඩබල. ඉන්දියාවෙ කෝලි ශර්ම වටේ ටීම් එක හැදෙනව වගේ, සන්ග මහේල එක්ක එක්ස්පීරියන්ස් දීල ටීම් එකට ඉන්වෙස්ට් කරපු ගොබිලයො දෙන්න තමයි. අන්තිමේදි මේ බේසික් කොල්ලො දෙන්න ටීම් එක නන්නත්තාර කරල ගියේ.
ඊටපස්සෙ ආව අර මෙන්ඩිස් පොන්ස්, අනාගතේ කියාගෙන.
එම හිතලා තමා දැන් ලාංකාවේ ජනතිපතිකමක් එක වෙඩකට නැති බල්ලෙකුට දීලා රීගෙන ඉන්නේ , ඔයා එම ඉන්නUbala match eka balapan prekshakayo widihata. Gahana un gahai. Anika un dinnane.
Dan uba cricket team eka goda daanawada gihilla chandimal wenuwata bat karala naththan janaadipayhi kama karanawada?එම හිතලා තමා දැන් ලාංකාවේ ජනතිපතිකමක් එක වෙඩකට නැති බල්ලෙකුට දීලා රීගෙන ඉන්නේ , ඔයා එම ඉන්න![]()
Eka ne oyata kivve oyage paduve inna.api monahari karagannaDan uba cricket team eka goda daanawada gihilla chandimal wenuwata bat karala naththan janaadipayhi kama karanawada?
ලන්කාවෙ ක්රිකට් වලපල්ලට යන්න සෙට් කරපු දෙන්න තමයි චන්දිමාල්, තිරිමාන්න ඩබල. ඉන්දියාවෙ කෝලි ශර්ම වටේ ටීම් එක හැදෙනව වගේ, සන්ග මහේල එක්ක එක්ස්පීරියන්ස් දීල ටීම් එකට ඉන්වෙස්ට් කරපු ගොබිලයො දෙන්න තමයි. අන්තිමේදි මේ බේසික් කොල්ලො දෙන්න ටීම් එක නන්නත්තාර කරල ගියේ.
ඊටපස්සෙ ආව අර මෙන්ඩිස් පොන්ස්, අනාගතේ කියාගෙන.

දස්සා == ඩොමෙස්ටික් කබ්බෙක්අඩෝ උට කොවිඩ් ද. T20 ගහන්න පුලුවන් වෙයිද?
දස්සා ගැන දැන්ම කතා නොකර ඉමු බන්. අද උනත් මොකද්ද ඒ ගහපු ශොට් එක
මිනෝද් හොදයි පම්කක්මටනම් පේන්නේ ටීම් එකේ සංයුතියේ අවුලක් තියනවා.
බෝලින් ඕල් රවුන්ඩර්ස්ලා තුනක් ඉන්නවා.
ශානක වනිදු චාමික..
ඔතනින් දෙන්නෙක් ගත්තනම් හරී. අයින් කරන එකා දෙනුවට බැටෙක් බස්සන්න ඕන. අර පැතුම් නිස්සංක වගේ හෙමින් ගහන එකෙක්. නැත්තම් විකට් 4ක් ගියාම එන්නේ ශානකයා. ඌට ඉදලා ගහන්න බෑ ඌට හරියන්නේ ෆයිව් down.
ඕපන් කරන්න අවිශ්ක සහ බිනෝද් හොදයි
වන් ඩවුන් පැතුම් හරි චන්දිමාල් හරි.
ටූ ඩවුන් දනා හොදයි
ත්රී ඩවුන් අසලංක
ෆෝඩවුන් චන්දි හරි පැතුම් හරි කුසල් පෙරේරා හරි.
ෆයිව් ඩවුන් එන්න ඕන ශානක
සික්ස් ඩවුන් චාමික/හසරංග
සෙවන් ඩවුන් චමීර
තීක්ශන
ප්රවීන්
බිනුර
ලංකාවේ උන්ට බෙදලා මොකක් හරි කියන්න ඕනේ නම් ඉට වඩා දෙයක් නෑ...Ada team eke Richmond collage boys la 4i... Sathutui.
dn spinnerslata reverse sweep ghnne godak un.අඩෝ උට කොවිඩ් ද. T20 ගහන්න පුලුවන් වෙයිද?
දස්සා ගැන දැන්ම කතා නොකර ඉමු බන්. අද උනත් මොකද්ද ඒ ගහපු ශොට් එක