චන්දෙට කලින් සහ පස්සෙ

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    චන්දෙට කලින් දින පතා බංගලාදේශෙ තත්වෙ ගැන Update දීපු එවුන් දැන් දවස පතා බිත්තර මිල ගැන update දෙනව උබලට notice වෙලා නැද්ද.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    O5NyCibf93upy.webp


    dollar exchange rate එක කොහොමද? :baffled:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අයිඩෙන්ටි ටික එකතු කරන්න කට්ටිය ආවේ නැත්තං, ඉන්න ප්‍රදේශයයි නම්බරේකුයි දාන්න නියෝජිතයෙක් එවන්නම්

    තව වාහන දෙක තුනක් තියෙන අය පොඩ්ඩක් කියන්න. එකක් අරන් එන්න එනවා හෙටම
     
    • Haha
    Reactions: vibhashana