චන්දෙට කලින් හිතන්න මේවා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    චන්දෙට කලින් හිතන්න මේවා

    බැසිල් රාජපක්ෂ ඇමති කෙනෙක්ද? රාජ්‍ය සේවකයෙක්ද?හමුදාවෙද?ඇයි ආධාර මුදල් ඔහු හරහා යන්නේ.
    :(:(

    සල්ලි දැක්කම මොන නිරෝධයනයද

    March 21, 2020 at 10:40 am | lanka C news

    බැසිල් රාජපක්‍ෂ ස්වයං නිරෝධායනයේ..

    බැසිල් රාජපක්‍ෂ ස්වයං නිරෝධායනයේ..
    ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට පත් වී සිටින බව වාර්තා වෙයි.

    ඔහු එසේ කටයුතු කරන්නේ තමන්ගේම අදහසක් මත වන අතර බත්තරමුල්ලේ ඔහු සිටින නිවසට වී නිරෝධායනයේ නිරත වන්නේ යයි වාර්තා වෙයි.

    ආසන්න දිනවල දී ඔහු විශාල ජන සමූහයක් සමග කටයුතු කළ නිසා මෙසේ ස්වයං නිරෝදායනය වීමට තීරණය කර ඇත.

    තම නිවසට යන එන පිරිස් සම්පුර්ණයෙන්ම වලක්වා ඇති අතර නියමිත දින ගණන ඔහු මෙසේ ගත කරනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.




    නව කොරෝනා වෛරස තත්වයෙන් දැඩි අවධානම් කලාප ලෙස හදුනාගෙන ඇති කොළඹ / ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්වල ජනතාවට අදාල ප්‍රදේශ වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ගොස් අලෙවි කිරිමට රජය තොග වෙළඳ සමාගම් වෙත දැනුම් දී තිඛේ.

    අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත.

    අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීහූ බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.

    ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම හෙට (25) සිට ක්‍රියාත්මක වෙයි.

    ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇත.
    http://www.aruna.lk/POSTED ON: MARCH 24, 2020 4:12 PM:lol::lol:



    කොරෝනා වයිරසය හා සම්බන්ධ සෞඛ්‍ය, මහජන සුබසාධනය, ආර්ථිකය හා ජාතික ආරක්ෂාව පිළිබදව තීරණ සෘජුවම කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ ජාතික වැඩසටහනක් මගින් කළමණාකරණය කෙරෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් තීරණ ගැනීමෙන් වළකින්නැයි ද ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

    මීට අදාළ දිස්ති‍්‍රක්ක මට්ටමේ තීරණ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ නම් කරන ලද කැබිනට් ඇමැතිවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් සම්බන්ධීකරණය කරනු ලබන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.
    Asian-Mirror-web.png




    http://www.lankadeepa.lk/latest_news/ කොරෝනා ගැන අමාත්‍යංශ මට්ටමින් තීරණ නොගන්නැයි ජනපති දන්වයි


    කොරෝනා වයිරසය හා සම්බන්ධ සෞඛ්‍ය, මහජන සුබසාධනය, ආර්ථිකය හා ජාතික ආරක්ෂාව පිළිබදව තීරණ සෘජුවම කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ ජාතික වැඩසටහනක් මගින් කළමණාකරණය කෙරෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් තීරණ ගැනීමෙන් වළකින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

    ජනධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම ඉල්ලීම කර ඇත.

    මීට අදාළ දිස්ති‍්‍රක්ක මට්ටමේ තීරණ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ නම් කරන ලද කැබිනට් ඇමැතිවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් සම්බන්ධීකරණය කරනු ලබන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

    ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය මට්ටමේ කටයුතු දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ අමැතිවරුන්ගේ හා ආණ්ඩුකාරයාගේ අධීක්ෂණය යටතේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් කි‍්‍රයාත්මක කරනු ලබන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.
    :lol::lol::lol:
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය

    මම හැමදාම ඡන්දෙ දුන්නේ මහින්දගෙ පැත්තට..
    හැබැයි බැසිල් නම් පේනන බෑ මට..
    ලංකාවෙ ලොකුම හොරෙක්....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිටං පරාදයි මූට;




    එළවළු වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපලේ අද (26) උදෑසන නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණා.
    බොහෝ එළවළු තොග ලෙස අලෙවි වූයේද, කිලෝග‍්‍රෑම් 01 ක් රුපියල් 250 ක් හෝ ඊට වඩා වැඩි මිලකටයි.
    පසුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පැමිණ මැනිං වෙළඳපල පොදු වෙළඳ සමිතියේ නියෝජිතයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
    අනතුරුව මැනිං වෙළඳපලේ එළවළු වෙළඳාම සඳහා උපරිම තොග මිලක් නියම කර අදාළ මිල දර්ශකය ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ප‍්‍රචාරය කළ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
    මෙම මිල දර්ශකය ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ප‍්‍රචාරය කිරීමෙන් පසුව ද තවදුරටත් මැනිං වෙළඳපලේ එළවළු අලෙවි වූයේ පෙර පැවැති වැඩි මිලටමයි. ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පැවසුවේ ප‍්‍රකාශිත උපරිම තොග මිල හෙට (27) සිට කි‍්‍රයාත්මක වන බවයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වගේ වෙලාවකවත් බොරු කිය කියා මඩ ගහන්ඩ එපා පොන්නයිනි..

    බැසිල් නෙමේ අඩුම ගානෙ ජනාධිපති හරහවත් මුදල් ගනුදෙනු වෙන්නෙ නැ ..මුදල් ගනුදෙනු වෙන්නෙ රාජ්ය නිළධාරින් හරහා ..අඩුම ගානේ මේ වගේ වෙලාවකවත් පොන්නයො වගේ මඩ ගහන්ඩ එපා..:no:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වගේ වෙලාවකවත් බොරු කිය කියා මඩ ගහන්ඩ එපා පොන්නයිනි..

    බැසිල් නෙමේ අඩුම ගානෙ ජනාධිපති හරහවත් මුදල් ගනුදෙනු වෙන්නෙ නැ ..මුදල් ගනුදෙනු වෙන්නෙ රාජ්ය නිළධාරින් හරහා ..අඩුම ගානේ මේ වගේ වෙලාවකවත් පොන්නයො වගේ මඩ ගහන්ඩ එපා..:no:

    අලි නොදන්න බැසිල්....
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඒකත් ආමි එකට දුන්නනම් ඉවරනේ. සල්ලි සම්බන්ධ දෙයක් තියනවනම් ඉතින් ඔය පවුලෙන් පිට කෙනෙකුට දෙන්නෙ නෑ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :(:(

    සල්ලි දැක්කම මොන නිරෝධයනයද

    March 21, 2020 at 10:40 am | lanka C news

    මෙහමයි මචන් බයි මිහරක් පට්ටිය පාලනය කරන්න රාජපක්ෂලාට ඔයවගේ දේකයි පනහේ ඇස් බැන්දුම් ඇති බන්. මෝලයක් තියෙන හුත්තලද බන්
     
    • Like
    Reactions: Shamalin

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලි නොදන්න බැසිල්....

    උබල දන්නෙ විපක්ශෙට වැටිල පුක බිම ඇනිල තියෙද්දි තමයි , පාන්ඩුව කරන කාලෙ බැසිල් අමතකයි , එතකොට නැට්ට පුකේ.. :lol::lol::lol::lol::lol::lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබල දන්නෙ විපක්ශෙට වැටිල පුක බිම ඇනිල තියෙද්දි තමයි , පාන්ඩුව කරන කාලෙ බැසිල් අමතකයි , එතකොට නැට්ට පුකේ.. :lol::lol::lol::lol::lol::lol::lol:

    ලාල ලල්ලල් ලල්ලල්ලා... බැසිල් හොඳා ලාල ලල්ලල් ලල්ලල්ලා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලාල ලල්ලල් ලල්ලල්ලා... බැසිල් හොඳා ලාල ලල්ලල් ලල්ලල්ලා..

    ලොල් ගු අන් පි පොන්න බැල්ලියන්ට කියාගන්ඩ දෙයක් නැ , නැට්ට පුකේ ගහන් මාරු වෙයන් බල්ලෝ :lol::lol::lol::lol::lol:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ වගේ වෙලාවකවත් බොරු කිය කියා මඩ ගහන්ඩ එපා පොන්නයිනි..

    බැසිල් නෙමේ අඩුම ගානෙ ජනාධිපති හරහවත් මුදල් ගනුදෙනු වෙන්නෙ නැ ..මුදල් ගනුදෙනු වෙන්නෙ රාජ්ය නිළධාරින් හරහා ..අඩුම ගානේ මේ වගේ වෙලාවකවත් පොන්නයො වගේ මඩ ගහන්ඩ එපා..:no:

    දැන් එහනම් ඔය news වලට නඩු දාපන් :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එහනම් ඔය news වලට නඩු දාපන් :lol::lol:

    තොපිල වගේ පාන්කඩ දුර්ජන හොරිකඩ බැල්ලියන්ට නඩු දාන්ඩ ලොල් අපිට මොලේ අමාරුවක් නැ බැල්ලියෙ.. :lol::lol::lol::lol::lol:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    තොපිල වගේ පාන්කඩ දුර්ජන හොරිකඩ බැල්ලියන්ට නඩු දාන්ඩ ලොල් අපිට මොලේ අමාරුවක් නැ බැල්ලියෙ.. :lol::lol::lol::lol::lol:

    උඹ නම් නියම බත් බැලයෙක් :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ නම් නියම බත් බැලයෙක් :dull:

    තොපි තමයි රියල් වහල්ලු මෙච්චර වියසනයක් වෙලා තියෙන වෙලාවකවත් මඩ ගැහිල්ල නවත්ත ගන්ඩ බැ..පොන්නකම වහ ගනින් හුත්තො රෙද්ද පල්ලෙ බේරෙනව..