චන්දෙට සතියයි - කිසි ගැම්මක් නෑ නේද. Walkover සීන් එකක් වගේ

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    උනුසුම් පුවත් තියේ නම් share කරන්න. කම්මැලි කමේ ඉන්නේ
     
    • Haha
    Reactions: haunte

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    බදුල්ලෙ සිට සුමනලතා අත්තම්මා සමග පැමිණි දියණිය රැස්වීම අවසන් වූ පසු දෙවන බස් රථය අසලට පැමිනෙන්න.

    මේ වගේ පුවත් ද?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    උබ මෙතෙක් දාපු හැම පෝස්ට් එකක්ම චන්දෙ ගැනනෙ බන් දාලා තියෙන්නෙ?

    එක පාරටම ගැම්මක් නැති වුනේ කොහොමද බුජ්ජි අන්ශ වාර්තාවක් ආවද?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    බයියොයි ටොයියොයි රැලියේ. ඇවිත් ගැම්ම පෙන්නයි :lol:
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    උබ මෙතෙක් දාපු හැම පෝස්ට් එකක්ම චන්දෙ ගැනනෙ බන් දාලා තියෙන්නෙ?

    එක පාරටම ගැම්මක් නැති වුනේ කොහොමද බුජ්ජි අන්ශ වාර්තාවක් ආවද?
    මේකේ පොස්ට් නෙමේ බන්. තරගයක් නෑ වගේ නේද? Youtube එකෙත් දෙයක් නෑ බලන්න
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,131
    113
    Ranil දිනනව කියල ජෙප්පෝ ගේම අතඇරලා.
    74262806-8D07-45A5-AA1E-4B09C3FCBC72.jpeg
     
    • Dislike
    Reactions: P Gunaratnm