උනුසුම් පුවත් තියේ නම් share කරන්න. කම්මැලි කමේ ඉන්නේ
උණුසුම් පුවත දාල විනාඩි 5න් මිසින්@yapa100 මෙයාට උනුශුම් පුවත් ටිකක් දෙන්නකෝ. පච උනත් දැනට අවුලක් නැහැ

උණුසුම් පුවත දාල විනාඩි 5න් මිසින්![]()

FAKE NEWS
මේකේ පොස්ට් නෙමේ බන්. තරගයක් නෑ වගේ නේද? Youtube එකෙත් දෙයක් නෑ බලන්නඋබ මෙතෙක් දාපු හැම පෝස්ට් එකක්ම චන්දෙ ගැනනෙ බන් දාලා තියෙන්නෙ?
එක පාරටම ගැම්මක් නැති වුනේ කොහොමද බුජ්ජි අන්ශ වාර්තාවක් ආවද?