චන්දෙට_පස්සේ

uditha224

Well-known member
  • ccc.jpg


    :rofl::rofl::rofl::rofl::rofl:

    මොකද හිතන්නේ???
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    attachment.php

    පව් බන් අහිංසකයා
    ඇයි බන් ඔය මිනිහට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ උබලා !

    මේ බලහල්ලකෝ ! මෙන්න මූට කුණුහරුපයක් කියපල්ලා ආයෙත් මේ වගේ ඒවා මෙතැන නොදාන්න

    කෝ මේකේ ඉන්න උන්
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොන පිස්සුද බං ඕකා අමු කපටියා.මොකක් හරි ජිල්මාර්ට් එකක් දාල ආයෙත් දිනයි.:(
     

    uditha224

    Well-known member
  • attachment.php

    පව් බන් අහිංසකයා
    ඇයි බන් ඔය මිනිහට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ උබලා !

    මේ බලහල්ලකෝ ! මෙන්න මූට කුණුහරුපයක් කියපල්ලා ආයෙත් මේ වගේ ඒවා මෙතැන නොදාන්න

    කෝ මේකේ ඉන්න උන්

    පාඩුවේ තමයි මචං ඉන්න දීලා තියෙන්නේ... හිටපු ජනාධිපති හැටියට ආරක්ෂාවට දෙන්නෙක් දාලා තියෙන්නේ කඩේ පිටිපස්සට.... :rofl::rofl::rofl::rofl:
     

    uditha224

    Well-known member
  • මොන පිස්සුද බං ඕකා අමු කපටියා.මොකක් හරි ජිල්මාර්ට් එකක් දාල ආයෙත් දිනයි.:(

    ඔව් බං ඔය අපි මොනවා දැම්මත් මොනවා කරත්, අපිට තමයි එලවළු කඩයක් දාගෙන ඉන්න වෙන්නේ... :(:(