නිදන් හොරා තම දඩයම සමග සතුටුවන සොදුරු අවස්තාවක් .ප්‍රේමදාස රජ කරන අවදියේ සජිත් සහ හේමා කල ජඩ වැඩ ඔබ දන්නවාද? ප්‍රේමදාස සමග අනියම් ඇසුරක් පැවැත්වූ කිහිපදෙනෙක් අකාලයේ මියගිය අයුරු දන්නවාද ? හිස කෙස් කපාදමු නිලියන් ගැන අසා නැතිද ? බුදුපිළිම කඩමින් පන්සල් මංකොල්ල කමින් නිදන් හෑරු අතීතය අමතකද? අද සුදන ගුණ වයන්නේ එවැනි පාදඩ අතීතයක් ඇති ප්‍රේමදාසලාය.රනිල් බටලන්ද වදකාගාරයේදී කොල්ලන්ට දස වද දෙන අයුරු නරබමින් සතුටු උණු (ආතල් ගත්ත) සජිත් ප්‍රේමදාස වැන්නවුන්ගෙන් ඔබ බලාපොරොත්තු වන්නේ යහපත් දේශයක්ද ?
අලුතෙන් ප්‍රතිපත්ති පුකාශන ඕන නැහැ. අර අවුරුදු 10ක් ඉදලා කරගන්න බැරිචේච ඒවත් තව සෑහෙන්න තියෙනවා කරනවනම්