චන්දෙ කාටද ? 2015

චන්දෙ දෙන්නෙ කාට

  • මහින්ද ඉන්න පිළට

    Votes: 110 43.0%
  • රනිල් ඉන්න පිළට

    Votes: 77 30.1%
  • ජවිපෙට

    Votes: 53 20.7%
  • බොදුබලේ ට

    Votes: 4 1.6%
  • ජෙනරාල් ට

    Votes: 1 0.4%
  • වෙනත් එකක්

    Votes: 0 0.0%
  • කාටවත් නෑ

    Votes: 5 2.0%
  • තාම තීරණයක් නෑ

    Votes: 6 2.3%

  • Total voters
    256
MahindaFonseka-Colombo-Telegraph.jpg


anura-kumara-11-copy_2-300x225.jpg


Untitled-1%20copy.jpg.JPEG
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෙන්න ලන්ඩන් ඉන්න කොටියෙක් කියනවා කොහොම හරි මහින්ද එන එක වළක්වන්න කියලා!

    කොටි කියන එක අහලා රනිල්ට දෙනවද?


    https://www.colombotelegraph.com/in...ecent-progressive-changes-in-the-country-gtf/


    kawuda danne mung rangapanawada kiyala :shocked:
    Etakota api form wela Ranil paraddanawane.. MR dinawanna hadanawanda danne na 2005 wage
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මහින්ද නැති පිලකට ඡන්දය දෙමි

    ඕකගෙ බොරු කෙප්ප අහලම දැන් ඇති වෙලා තියෙන්නේ. ගල් පැලෙන බොරු කියන්නෙ අපෙ හාමුදුරුවනේ. :lol: අලුතෙන් ප්‍රතිපත්ති පුකාශන ඕන නැහැ. අර අවුරුදු 10ක් ඉදලා කරගන්න බැරිචේච ඒවත් තව සෑහෙන්න තියෙනවා කරනවනම්

    :lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජේ වී පිය උඩ තියන්න ගිහින් රනිලට වෙච්ච දෙයක්. දැන් යූඑන්පී තියන් චන්ද ටිකත් කැඩිල ජේවීපි එකට යන්නෙ