චන්දෙ කියාදුන් පාඩම්

ඒ ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් වෙන්නයි ඕනේ.
පළාත් බෙදෙන්න දෙන්න බෑ.
උතුරේ-නැගෙනහිර වෙනම නීති බෑ.
එකම නිතිය. එකම රටක්.
ඒ ඒ ආගම් වලට නිදහස ලැබිය යුත්තේ මුළු රටේම පොදු ජනතාව ගැන හිතලා සර්ව සාධාරණව.
මුස්ලිම් ආගමිකයන්ට වෙනම නීති, විශේෂ ආගමික වතාවත් බැහැ.
ඒ ඒ ජතින්ටත් විශේෂව කිසි වරප්‍රසාද ලබන්න බැහැ.

කොටින්ම කියනවා නම්, සාධාරණ වෙන්න ඕනේ.

හරි මචං එකගයි.
සමානාත්මතාවේ නැති උනොත් ඔක්කොම ඉවරයි. :no:
 

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    100% එකගයි

    හැබැයි ඇත්ත කියන්න ඕනේ මන් දැම්මේ මහින්දට, මොකද මහින්දගේ අතීතය මයිත්‍රී, පාටලී සහ තව කීපදෙනෙක් හැරෙන්න විපක්ෂයේ හිටි බහුතරයකට වඩා හොද නිසා යැයි මා විශ්වාස කල නිසා (මම හිතනවා මට මතයක් දැරීමට නිදහස තියෙනවා කියලා)

    මම සුබවාදීව බලා සිටිනවා පෙරට වඩා හොද අනාගතයක් කෙරෙහි,

    මහින්දට චන්දෙ දුන්නු අනිත් උනුත් උඹ වගේ හිතනවානම්. :(

    මේ වෙනස දෙස සුභාවාදීව බලමු. :)

    උඹල කැමති උනත් නැති උනත් අපි හැමෝගෙම ජනාධිපති මයිත්‍රී. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට එකට එකතු වෙලා රට යන අත බලන් ඉඳල හරි මඟට ගමු.

    යන්නේ වරදියටනම් ඒ වෙනුවෙන් එකතු වෙලා ක්‍රියාත්මක වෙමු.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!
    :yes:
    ඒ ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් වෙන්නයි ඕනේ.
    පළාත් බෙදෙන්න දෙන්න බෑ.
    උතුරේ-නැගෙනහිර වෙනම නීති බෑ.
    එකම නිතිය. එකම රටක්.
    ඒ ඒ ආගම් වලට නිදහස ලැබිය යුත්තේ මුළු රටේම පොදු ජනතාව ගැන හිතලා සර්ව සාධාරණව.
    මුස්ලිම් ආගමිකයන්ට වෙනම නීති, විශේෂ ආගමික වතාවත් බැහැ.
    ඒ ඒ ජතින්ටත් විශේෂව කිසි වරප්‍රසාද ලබන්න බැහැ.

    කොටින්ම කියනවා නම්, සාධාරණ වෙන්න ඕනේ.
    :yes:


    මහින්ද මහත්තය කරපු දේවල් හැමදේටම එතුමාට ගෞරව කරනවා වගේම සැබෑ වෙනසක් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ශක්තිය දහිර්ය ලැබේව කියලත් ප්‍රර්ථනා කරනවා.!!!!
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    කෑප්ටන් Jack Sparrow;17709686 said:
    මෙදාපාර ජනාදිපතිවරණයෙන් හැමෝටම ඉගෙනගන්න පාඩම්....

    #ජෝතිෂ්‍ය කියන දේ මතම විස්වාසය තියාගෙන ඉන්නේ නැතුව කර්මය සහ කාර්ම පලය ගැන තේරුම් අරන් ජිවත් වෙන්න.

    #දේශපාලනය වෙනුවෙන් සිංහලය දෙකට බෙදුනොත් අනාගතයේ රජුන් තනන්න ප්‍රදානත්වය ගන්නේ හම්බයෝයි, දෙමල එවුනුයි කියන එක.

    #අන්තර්ජාලයෙන් මතයක් ගොඩ නගන්නත්, රටක් වෙනස් කරන්නත් පුළුවන් කියන එක.

    #සිංහලය එකමුතු උනේ නැත්නම් හැමදාමත් සිංහලය පරාදයි කියන එක. (මම කියන්නේ පක්ෂ බෙදිලා මරාගන්නේ නැතුව, සිංහලය වෙනුවෙන් මතයක් හදල දෙස්පාලුවන්ව අපිට ඕන විදිහට යුස් කරමු, අපි යුස් නොවෙමු.)

    මහින්ද මහත්තය කරපු දේවල් හැමදේටම එතුමාට ගෞරව කරනවා වගේම සැබෑ වෙනසක් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ශක්තිය දහිර්ය ලැබේව කියලත් ප්‍රර්ථනා කරනවා.!!!!
    :yes::yes::yes::yes::yes::yes::yes: