ඒ ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් වෙන්නයි ඕනේ.
පළාත් බෙදෙන්න දෙන්න බෑ.
උතුරේ-නැගෙනහිර වෙනම නීති බෑ.
එකම නිතිය. එකම රටක්.
ඒ ඒ ආගම් වලට නිදහස ලැබිය යුත්තේ මුළු රටේම පොදු ජනතාව ගැන හිතලා සර්ව සාධාරණව.
මුස්ලිම් ආගමිකයන්ට වෙනම නීති, විශේෂ ආගමික වතාවත් බැහැ.
ඒ ඒ ජතින්ටත් විශේෂව කිසි වරප්රසාද ලබන්න බැහැ.
කොටින්ම කියනවා නම්, සාධාරණ වෙන්න ඕනේ.
හරි මචං එකගයි.
සමානාත්මතාවේ නැති උනොත් ඔක්කොම ඉවරයි.
සමානාත්මතාවේ නැති උනොත් ඔක්කොම ඉවරයි.


