සිත නිවන කතා//
හරි හරි.. සාගල වෙනුවෙන් සතියක් හරි අල්ලන් ඉඳි යවන්නේ නැතුව
සිත නිවන කතා//
බයිඩන් ට අමුතුවෙන් පාලනය කරන්න මගුලක් නෑ උන්ගේ රටේ. සිස්ටම් තියනව කොහොමත්.75 hutto ranil ta.ලෝකයේ බලවත්ම රට ඇමරිකාව පාලනය කරන ජෝ බයිඩන්ට 81යි.ඒක නිසා ගොන් කතා කියන්න එපා.තව අවුරුදු 15ක් වත් රනිල් මහත්තයා ජීවත් වෙනවා.
2/3 ඕනත් නෑ නේ. ?ඡන්දේ කල් යයි බන්. ගොඩක් දුරට 2027වෙද්දි තියයි.
දැනටමත් හිලක් හොයාගෙන ඉවරයි. කලින් කරපු මොකක් හරි ව්‍යවස්ථා සංශෝදනයකට (මම නිවුස් එකේ දැක්ක විදියට ජනපති දූර කාලය) ජනමත විචාරණයක් තිබ්බෙ නැති නිසා රනිල්ගේ පත්වීම දීර්ග කරන්න පාර්ලිමේන්තුවේ 2/3 හොදටම ප්‍රමාණවත් කියලා තර්කයක් ගෙන්න හදනවා. ඒ තර්කය දිනන්න තියන ඉඩ හොදටමවැඩියි. ඒවගෙම පහුගිය ටීකේ කිසි ගේමක් නැතුව පනත් සම්මත වුනා වගේමේකත් ගේමක් නතුව සම්මත වෙයි. කවුරුහරි මේවටවිරෝධය දැක්වූවත් ඒවා නීතියෙන් විසදිලා එන්නත් අවුරුද්දක් යනවා.
ඡන්දේ කල් යයි බන්. ගොඩක් දුරට 2027වෙද්දි තියයි.
දැනටමත් හිලක් හොයාගෙන ඉවරයි. කලින් කරපු මොකක් හරි ව්‍යවස්ථා සංශෝදනයකට (මම නිවුස් එකේ දැක්ක විදියට ජනපති දූර කාලය) ජනමත විචාරණයක් තිබ්බෙ නැති නිසා රනිල්ගේ පත්වීම දීර්ග කරන්න පාර්ලිමේන්තුවේ 2/3 හොදටම ප්‍රමාණවත් කියලා තර්කයක් ගෙන්න හදනවා. ඒ තර්කය දිනන්න තියන ඉඩ හොදටමවැඩියි. ඒවගෙම පහුගිය ටීකේ කිසි ගේමක් නැතුව පනත් සම්මත වුනා වගේමේකත් ගේමක් නතුව සම්මත වෙයි. කවුරුහරි මේවටවිරෝධය දැක්වූවත් ඒවා නීතියෙන් විසදිලා එන්නත් අවුරුද්දක් යනවා.
Ranilage guna kiyewwanam hari was kawiya wage eeka@yapa100 මායි, පච පොන්නයයි රනිල්ගෙ නිවෙස ලගට ගිහින්, රනිල්ව ලෙෆ්ට් කරනවා..
නුල මදක් තෙතමනය සහිතයි..
මදු, දෙනවා දෙකක් දැන්..
------ Post added on Jun 13, 2024 at 8:10 PM
මයිත්‍රී 2/3ක් පාවිච්චි කරලද ඕක වෙනස් කරේ ?2/3 thiyanawada ranilta
SBJ support nathuwa bahane 2/3 ganna
මුලු සජබෙම රනිල්ගේ පැත්තට ගනියි. ඩයනගේ කේස් එක නිසා පක්‍ෂය නීත්‍යානුකූල නෑ කියලා කේස් එකක් ගෙනාවොත් මුලු පක්‍ෂයම ඉවරම කරලා දන්නත් පුලුවන්. හර්‍ෂදසිල්වාවගේ අය සජබේහිටීයට ඉන්නෙම රනිල් එක්ක. අනිත් අයත් එහෙම තමයි. සජියා කට ඇරියොත් කියන්නෙම ගොන් කතානේ . තව ටික දවසකින් සජියගේ සෙට් එකම රනිල් ස' ළගට එයි.2/3 thiyanawada ranilta
SBJ support nathuwa bahane 2/3 ganna
බැරි වෙලාවත් රනිල මොකක් හරි නීතියේ "චුටි චූටි හිල්" පාවිච්චි කරල චන්දයක් තිබ්බේ නැත්නම් හරි කල් දැම්මොත් උබල මොකද කරන්නේ ?
පරදින නිසා නේ දික් කරගන්න බලන්නේ..ai චන්දයක් තිබ්බේ නැත්නම් kiyanne???
pohottuwa kiyana widiyata okun dinanawa kiyala 100% sure, a nisa chande thiyanne nethi wenna widiyak naha.
මිනිස්සු බහින්නේ නෑචන්දෙ තිබ්බොත් ගෙදර යන්න වෙන නිසා නේ චන්දය කල් දාන්න ට්‍රයි එකක් දෙන්නේ.
මම මේ බැලුවේ චන්දයක් තිබ්බේ නැත්නම් මිනිස්සු පාරට බහල රනිල් ව ගෝටා වගේ ගෙදරින් එලියට ඇදල දායි වගේ කතා ඇහෙන නිසා කට්ටිය ගේ ප්‍රතිචාර මොනවද කියලා .
ඇත්තටම දේශපාලන පක්ෂ වල උන්ට තියන ඕනෑකම ලංකාවේ උන්ට තියනවද චන්දයකට..
ලංකාවේ උන් ආයිත් එලියට බැස්සොත් බහින්නේ කලින් වගේ එදා දවස වත් ගෙවාගන්න බැරි තැනට රට ආවොත් තමයි.
පරදින නිසා නේ දික් කරගන්න බලන්නේ..