චන්දෙ තියන්න කියද බං යන්නේ ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රාජ්‍ය සේවකයන් 3100 ප්‍රමාණයක් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වැදීමට පඩි රහිත නිවාඩු ලබා ගෙන නාම යෝජනා ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    ජනාධිපතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසූ පරිදි ඡන්දයක් කියා දෙයක් නැතිනම් මේ රාජ්‍ය සේවකයන් 3100 ඡන්දයක් තියෙනවා යැයි සිතාගෙන වැරදිලා නාමයෝජනා දී ඇතැයි සිතිය හැකි බවත් එහෙයින් ඔවුන්ට වහාම පඩි ගෙවන ලෙසත් ඉල්ලා සිටියේය.


    3,100 x 20,000 = 62,000,000/=

    3,100 x 30,000 = 93,000,000/=

    3,100 x 50,000 = 155,000,000/=
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    විපක්ෂ දෙකක් එකතුවෙලා JVP එකට බයේ ඉතිහාසේ පලවෙනි පාරට චන්දයක් නවත්තන්න යනවා. ඒ ගානට බය උනා නම් ඇති
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Rachanawak liyamutheeee

    93-B15-BD8-BD01-4-A81-A370-EFE8434-E9330.jpg


    Mehemai machan, lankawe aarthikaya …. 😁
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,589
    28,531
    113
    වඳ සැත්කම් ඔස්තාර් පැනිසුමනේ quote කරන්නේ දැන් 😁 😁 😁
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වඳ සැත්කම් ඔස්තාර් පැනිසුමනේ quote කරන්නේ දැන් 😁

    රනිල් මහින්දත් එක්ක ආණ්ඩු කරන රටක නොවෙන්න පුළුවන් දෙයක් තියෙනවද ?
     
    • Haha
    Reactions: monson