නිවාඩු දෙන්න ඕනි කියල නීතියක් නැතුව ඇති නේ බන්.. අපේ වරුවක් වැඩ දාන සීන් එකක් යන්නේsaturday තියෙන්නේ. එදා වැඩ නම් නොයා ඉදහන්.
චන්දෙ දවසෙ නිවාඩු නැතිඋනත් නිවාඩු දාලා හරි ගිහින් මාලුමාමට කතිරෙ ගහලා වරෙන්. ඊටපස්සෙ කොහොමත් සෙනසුරාදා නිවාඩු දිනයක් කරනවා. එහෙම කොම්පැනිකාරයොන්ට උබලගෙ ශ්‍රමය සූරාකන්න ඉඩ දෙන්නෙ නෑ සති අන්තෙටත්නිවාඩු දෙන්න ඕනි කියල නීතියක් නැතුව ඇති නේ බන්.. අපේ වරුවක් වැඩ දාන සීන් එකක් යන්නේ
නීති තියෙනව. දුරත් එක්ක තමයි වරුවද දවසමද කියල තීරණය වෙන්නෙ. මට මතක විදිහට ගොඩක් දුරනන් දවස් දෙකක් දෙන්නත් ඕනෙද කොහෙද. එහෙම නිවාඩු දෙන්නැතුව ඉදියොත් නන් මැතිවරණ කොමිසමට කම්ප්ලේන් කරපන් උන් උකෝලා ගනී. නිවාඩු නොදී ඉන්න බෑ කිසිම හේතුවක් මත.නිවාඩු දෙන්න ඕනි කියල නීතියක් නැතුව ඇති නේ බන්.. අපේ වරුවක් වැඩ දාන සීන් එකක් යන්නේ
නීති තියෙනව. දුරත් එක්ක තමයි වරුවද දවසමද කියල තීරණය වෙන්නෙ. මට මතක විදිහට ගොඩක් දුරනන් දවස් දෙකක් දෙන්නත් ඕනෙද කොහෙද. එහෙම නිවාඩු දෙන්නැතුව ඉදියොත් නන් මැතිවරණ කොමිසමට කම්ප්ලේන් කරපන් උන් උකෝලා ගනී. නිවාඩු නොදී ඉන්න බෑ කිසිම හේතුවක් මත.

ගැම්මටචන්දෙ දවසෙ නිවාඩු නැතිඋනත් නිවාඩු දාලා හරි ගිහින් මාලුමාමට කතිරෙ ගහලා වරෙන්. ඊටපස්සෙ කොහොමත් සෙනසුරාදා නිවාඩු දිනයක් කරනවා. එහෙම කොම්පැනිකාරයොන්ට උබලගෙ ශ්‍රමය සූරාකන්න ඉඩ දෙන්නෙ නෑ සති අන්තෙටත්![]()
ඒමද මචං. බලමු මේකලා මොකද කරන්නේ කියලා..නීති තියෙනව. දුරත් එක්ක තමයි වරුවද දවසමද කියල තීරණය වෙන්නෙ. මට මතක විදිහට ගොඩක් දුරනන් දවස් දෙකක් දෙන්නත් ඕනෙද කොහෙද. එහෙම නිවාඩු දෙන්නැතුව ඉදියොත් නන් මැතිවරණ කොමිසමට කම්ප්ලේන් කරපන් උන් උකෝලා ගනී. නිවාඩු නොදී ඉන්න බෑ කිසිම හේතුවක් මත.
Balan inna epa thamange ayithiya illannaගැම්මට
ඒමද මචං. බලමු මේකලා මොකද කරන්නේ කියලා..
මේ විදියට නම් half day තමයි. අපේ ගොඩක් උන් 40 km ඇතුලේ...