චන්දෙ දවසේ...

Starboy101

Active member
  • Aug 12, 2023
    176
    142
    43
    පෞද්ගලික ආයතන නිවාඩු දෙන්නැද්ද බොලව් 🤔
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,591
    2,422
    113
    saturday තියෙන්නේ. එදා වැඩ නම් නොයා ඉදහන්.
     
    Starboy101

    Active member
  • Aug 12, 2023
    176
    142
    43
    saturday තියෙන්නේ. එදා වැඩ නම් නොයා ඉදහන්.
    නිවාඩු දෙන්න ඕනි කියල නීතියක් නැතුව ඇති නේ බන්.. අපේ වරුවක් වැඩ දාන සීන් එකක් යන්නේ
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    196
    267
    63
    නිවාඩු දෙන්න ඕනි කියල නීතියක් නැතුව ඇති නේ බන්.. අපේ වරුවක් වැඩ දාන සීන් එකක් යන්නේ
    චන්දෙ දවසෙ නිවාඩු නැතිඋනත් නිවාඩු දාලා හරි ගිහින් මාලුමාමට කතිරෙ ගහලා වරෙන්. ඊටපස්සෙ කොහොමත් සෙනසුරාදා නිවාඩු දිනයක් කරනවා. එහෙම කොම්පැනිකාරයොන්ට උබලගෙ ශ්‍රමය සූරාකන්න ඉඩ දෙන්නෙ නෑ සති අන්තෙටත් 😇
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,066
    23,804
    113
    නිවාඩු දෙන්න ඕනි කියල නීතියක් නැතුව ඇති නේ බන්.. අපේ වරුවක් වැඩ දාන සීන් එකක් යන්නේ
    නීති තියෙනව. දුරත් එක්ක තමයි වරුවද දවසමද කියල තීරණය වෙන්නෙ. මට මතක විදිහට ගොඩක් දුරනන් දවස් දෙකක් දෙන්නත් ඕනෙද කොහෙද. එහෙම නිවාඩු දෙන්නැතුව ඉදියොත් නන් මැතිවරණ කොමිසමට කම්ප්ලේන් කරපන් උන් උකෝලා ගනී. නිවාඩු නොදී ඉන්න බෑ කිසිම හේතුවක් මත.
     
    • Like
    Reactions: libero and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,023
    87,641
    113
    ආශ්චර්යමත් රටක
    නීති තියෙනව. දුරත් එක්ක තමයි වරුවද දවසමද කියල තීරණය වෙන්නෙ. මට මතක විදිහට ගොඩක් දුරනන් දවස් දෙකක් දෙන්නත් ඕනෙද කොහෙද. එහෙම නිවාඩු දෙන්නැතුව ඉදියොත් නන් මැතිවරණ කොමිසමට කම්ප්ලේන් කරපන් උන් උකෝලා ගනී. නිවාඩු නොදී ඉන්න බෑ කිසිම හේතුවක් මත.

    :yes:
     
    Starboy101

    Active member
  • Aug 12, 2023
    176
    142
    43
    චන්දෙ දවසෙ නිවාඩු නැතිඋනත් නිවාඩු දාලා හරි ගිහින් මාලුමාමට කතිරෙ ගහලා වරෙන්. ඊටපස්සෙ කොහොමත් සෙනසුරාදා නිවාඩු දිනයක් කරනවා. එහෙම කොම්පැනිකාරයොන්ට උබලගෙ ශ්‍රමය සූරාකන්න ඉඩ දෙන්නෙ නෑ සති අන්තෙටත් 😇
    ගැම්මට 😅
    නීති තියෙනව. දුරත් එක්ක තමයි වරුවද දවසමද කියල තීරණය වෙන්නෙ. මට මතක විදිහට ගොඩක් දුරනන් දවස් දෙකක් දෙන්නත් ඕනෙද කොහෙද. එහෙම නිවාඩු දෙන්නැතුව ඉදියොත් නන් මැතිවරණ කොමිසමට කම්ප්ලේන් කරපන් උන් උකෝලා ගනී. නිවාඩු නොදී ඉන්න බෑ කිසිම හේතුවක් මත.
    ඒමද මචං. බලමු මේකලා මොකද කරන්නේ කියලා..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කිලෝමීටර් ගාන අනුව දෙන්නේ

    IRyFhHY.jpeg
     
    Last edited: