චන්දෙ දාන්න යනකොට

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    ශර්ට් එක යට කරල සපත්තු දාල ටයි එකක් එහෙම දාල යන්න ඕනෙ කියන්නෙ ඇත්තද? :confused:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,514
    113
    ශර්ට් එක යට කරල සපත්තු දාල ටයි එකක් එහෙම දාල යන්න ඕනෙ කියන්නෙ ඇත්තද? :confused:
    ඒ විතරක් මදි ඉදලෝලු හුතු මාලුවක් සමග බත් කෙලලා යන්න ඕනේ.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ගුපියොනම් හෙලුවෙන් ගිහින් හාමුටයි පුතානෝටයි කතිරෙගහල එන්නෙ. ඕකුන්ට ලැජ්ජාවක් නෑනෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    ඔව් කව කටු පෙට්ටිය මතක් කරලා අරගෙන යන්න. පැන්සල් නන් දෙකක් විතර තිබ්බට කමක් නෑ. කොපි කරන්න එපා