ශර්ට් එක යට කරල සපත්තු දාල ටයි එකක් එහෙම දාල යන්න ඕනෙ කියන්නෙ ඇත්තද? :confused:
I idalolu hathu Well-known member Jan 20, 2024 449 192 63 Sep 19, 2024 #1 ශර්ට් එක යට කරල සපත්තු දාල ටයි එකක් එහෙම දාල යන්න ඕනෙ කියන්නෙ ඇත්තද?
your_love Well-known member Apr 7, 2012 14,068 1 11,097 113 Sep 19, 2024 #2 Toppiyakuth dagena Pistol eka ine gahagannath one
N nalin0001 Well-known member Jun 12, 2014 20,032 34,511 113 Sep 19, 2024 #3 idalolu hathu said: ශර්ට් එක යට කරල සපත්තු දාල ටයි එකක් එහෙම දාල යන්න ඕනෙ කියන්නෙ ඇත්තද? Click to expand... ඒ විතරක් මදි ඉදලෝලු හුතු මාලුවක් සමග බත් කෙලලා යන්න ඕනේ.
idalolu hathu said: ශර්ට් එක යට කරල සපත්තු දාල ටයි එකක් එහෙම දාල යන්න ඕනෙ කියන්නෙ ඇත්තද? Click to expand... ඒ විතරක් මදි ඉදලෝලු හුතු මාලුවක් සමග බත් කෙලලා යන්න ඕනේ.
sw7x Well-known member Nov 12, 2007 11,120 2,300 113 Sep 19, 2024 #4 ow yatata mal mal jangiyakuth adinn ona
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,102 113 Kotte Sep 19, 2024 #5 ගුපියොනම් හෙලුවෙන් ගිහින් හාමුටයි පුතානෝටයි කතිරෙගහල එන්නෙ. ඕකුන්ට ලැජ්ජාවක් නෑනෙ
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,292 100,103 113 Sep 19, 2024 #6 ඔව් කව කටු පෙට්ටිය මතක් කරලා අරගෙන යන්න. පැන්සල් නන් දෙකක් විතර තිබ්බට කමක් නෑ. කොපි කරන්න එපා