චන්දෙ දෙන්න එකෙක් නැත්නම්

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මුන් තුන්දෙනාගෙන් එකෙක්ටවත් චන්දෙ නොදෙන්න ඉන්න උන් මොකක්ද බං කරන්නෙ? චන්දෙ නොදා ඉන්නවද? නැත්නම් කපලා දාලා එනවද? එහෙම නැත්නම් හොදටම දිනන්නෙ නෑ කියලා දන්න එකෙක්ට දෙනවද? අහ් අනිත් එක, චන්දෙ නොදා ඉන්න එක මෝඩකමක් කියලා කියන්නෙ ඇයි
     
    • Like
    Reactions: kinkon

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    උඹට ඕන දෙයක් කරන්න. මොකද කව්රුවත් දැනගන්නවා කියලද
     
    • Like
    Reactions: SHAN_22

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    දෙන් නෑ යන්න කම්මැලී.
    පක්ෂෙකින් කියක් හරි දෙනව නම් දාන්නම්
     
    • Like
    Reactions: SHAN_22

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මුන් තුන්දෙනාගෙන් එකෙක්ටවත් චන්දෙ නොදෙන්න ඉන්න උන් මොකක්ද බං කරන්නෙ? චන්දෙ නොදා ඉන්නවද? නැත්නම් කපලා දාලා එනවද? එහෙම නැත්නම් හොදටම දිනන්නෙ නෑ කියලා දන්න එකෙක්ට දෙනවද? අහ් අනිත් එක, චන්දෙ නොදා ඉන්න එක මෝඩකමක් කියලා කියන්නෙ ඇයි
    Chande denne na
     
    • Like
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    එකෙක්ට හරි දාපන්...
    එකටනේ අපේක්ෂකයෝ 39ක් ඉන්නෙ.
    උන් දිනන්නෙ නෑනෙ බං, එතකොට කිසි ගැම්මක් නෑනෙ :rofl:
    උඹට ඕන දෙයක් කරන්න. මොකද කව්රුවත් දැනගන්නවා කියලද
    :rofl:
    ගෙදෙට්ට වෙලා ඉදපන් බන් . කොහොමත් දිනන එකා තනි චන්දයකින් දිනන්නේ නෑ .
    යකෝ හැමෝම ඒම හිතුවම මොකක්ද වෙන්නෙ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,246
    113
    මුන් තුන්දෙනාගෙන් එකෙක්ටවත් චන්දෙ නොදෙන්න ඉන්න උන් මොකක්ද බං කරන්නෙ? චන්දෙ නොදා ඉන්නවද? නැත්නම් කපලා දාලා එනවද? එහෙම නැත්නම් හොදටම දිනන්නෙ නෑ කියලා දන්න එකෙක්ට දෙනවද? අහ් අනිත් එක, චන්දෙ නොදා ඉන්න එක මෝඩකමක් කියලා කියන්නෙ ඇයි
    කපලා දාලා වරෙන් , එක්කෝ සීලරතන හමුදුරුවොන්ට දියණ . කොහොමත් දිනන්න්නේ නෑනේ .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,304
    26,808
    113
    Kandy
    චන්දය බුද්දිමත්ව හිතලා පාවිච්චි කරන්න.බහුතරය මරි මෝල් තීරන ගත්තොත් විදින්න වෙන්නේ ඔක්කොටම එකට
     
    • Like
    Reactions: Rambo5 and SHAN_22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    මුන් තුන්දෙනාගෙන් එකෙක්ටවත් චන්දෙ නොදෙන්න ඉන්න උන් මොකක්ද බං කරන්නෙ? චන්දෙ නොදා ඉන්නවද? නැත්නම් කපලා දාලා එනවද? එහෙම නැත්නම් හොදටම දිනන්නෙ නෑ කියලා දන්න එකෙක්ට දෙනවද? අහ් අනිත් එක, චන්දෙ නොදා ඉන්න එක මෝඩකමක් කියලා කියන්නෙ ඇයි
    සීලරතන හාමුදුරුවන්ට දෙන්න
     
    • Like
    Reactions: SHAN_22

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මුල් 4න් එකෙකුට අනිවා දියන්. මොකද කටුගාන චන්ද කියන්නේ උබ අකමැති එකෙක් පත් කරගන්නවා වගේ වැඩක්.,
    විකල්ප කියල ජාතියක් නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,183
    113
    Mother Earth
    ටැක්ටර් හාන්දුරුවන්ට දාපන්. අත් ටැක්ටර් පදින උන්ට sex dolls ලා දෙනවා කිව්වා දින්නොත්. :love2:
     
    • Haha
    Reactions: SHAN_22

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    bs2.jpg
     
    • Like
    Reactions: SHAN_22