Chande denne naමුන් තුන්දෙනාගෙන් එකෙක්ටවත් චන්දෙ නොදෙන්න ඉන්න උන් මොකක්ද බං කරන්නෙ? චන්දෙ නොදා ඉන්නවද? නැත්නම් කපලා දාලා එනවද? එහෙම නැත්නම් හොදටම දිනන්නෙ නෑ කියලා දන්න එකෙක්ට දෙනවද? අහ් අනිත් එක, චන්දෙ නොදා ඉන්න එක මෝඩකමක් කියලා කියන්නෙ ඇයි
එකෙක්ට හරි දාපන්...
උන් දිනන්නෙ නෑනෙ බං, එතකොට කිසි ගැම්මක් නෑනෙඑකටනේ අපේක්ෂකයෝ 39ක් ඉන්නෙ.
උඹට ඕන දෙයක් කරන්න. මොකද කව්රුවත් දැනගන්නවා කියලද

යකෝ හැමෝම ඒම හිතුවම මොකක්ද වෙන්නෙගෙදෙට්ට වෙලා ඉදපන් බන් . කොහොමත් දිනන එකා තනි චන්දයකින් දිනන්නේ නෑ .
උබ විතරක් හිතපන්යකෝ හැමෝම ඒම හිතුවම මොකක්ද වෙන්නෙ
කපලා දාලා වරෙන් , එක්කෝ සීලරතන හමුදුරුවොන්ට දියණ . කොහොමත් දිනන්න්නේ නෑනේ .මුන් තුන්දෙනාගෙන් එකෙක්ටවත් චන්දෙ නොදෙන්න ඉන්න උන් මොකක්ද බං කරන්නෙ? චන්දෙ නොදා ඉන්නවද? නැත්නම් කපලා දාලා එනවද? එහෙම නැත්නම් හොදටම දිනන්නෙ නෑ කියලා දන්න එකෙක්ට දෙනවද? අහ් අනිත් එක, චන්දෙ නොදා ඉන්න එක මෝඩකමක් කියලා කියන්නෙ ඇයි
සීලරතන හාමුදුරුවන්ට දෙන්නමුන් තුන්දෙනාගෙන් එකෙක්ටවත් චන්දෙ නොදෙන්න ඉන්න උන් මොකක්ද බං කරන්නෙ? චන්දෙ නොදා ඉන්නවද? නැත්නම් කපලා දාලා එනවද? එහෙම නැත්නම් හොදටම දිනන්නෙ නෑ කියලා දන්න එකෙක්ට දෙනවද? අහ් අනිත් එක, චන්දෙ නොදා ඉන්න එක මෝඩකමක් කියලා කියන්නෙ ඇයි