චන්දෙ බලන්න සෙට් වෙමු ද?

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    චන්දෙ බලන්න සෙට් වෙමු ද?

    139.jpg


    අඩො මොකො කියන්නෙ අද රෑට නයිටක් ගහමු ද කට්ටිය forum එක අතුලෙ චන්දෙ බලන්න ?
    :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මතුගම නරාවල ප්‍රාථමික විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට ගෙන යමින් සිටි බව කියන ලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් කැබ් රියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    කැබ් රියේ සිටි තිදෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
    ලංකාදීප