චන්දෙ 25 ද?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    🤣🤣🤣🤣🤣

    Shut up and sit down


    20230227-193713.jpg
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    මේ පාර පුරුදු පොහොට්ටුව, UNP එකට නැතුව මාලිමාවට චන්දෙ දෙන්න තීරණය කරපු කාගෙවත් වෙනසක් තියෙනවද තීරණයේ?? 🙄
     
    • Like
    Reactions: HAneo

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මාරුවෙන් මාරුවට රැවටුන හින්දා මේ පාර මාලිමාවට දීලා බලනවා කියන ඒවා ඇත්තටම කරයිද කියල බලන්න. මේ පාර විතරයි හැබැයි කියපු දේවල් නොකර මිනිස්සු රැවැට්ටුවොත් ආයේ ඡන්දේ දෙන්නේ නෑ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    දැන් චන්දයක් ඕන ජෙප්පොන්ට විතරයි. 😁
    ගෝඨා ආවොත් මම පුක වුණත් දෙනවා. :love:
    ගෝටා ට පුක දෙන එවුන්ට නම් දැන් ජන්ද එපා කියන්නේ 🤭
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අවුරුදු 75ක් තිස්සෙ හරියට පාවිච්චි නොකරපු ඡන්දෙ මෙදා පාර හරියට පාවිච්චි කරයි හිතන්න අමාරුයි

    2015 ඉඳලා ඒ තත්වය ටික ටික වෙනස් වුනා සමාජ මාධ්‍ය භාවිතය වැඩි වෙලා ආණ්ඩුවෙන් මාධ්‍යවල පාලනය ගිලිහීමත් එක්ක. දැන් ඉස්සර වගේ එක දිගට අවුරුදු පහලොව විස්ස මිනිස්සුන්ව රවට්ට රවට්ට බලයේ ඉන්න බෑ. කියපු දේවල් නොකලොත් ඊළඟ ඡන්දේදී අනිවාර්යෙන්ම ගෙදර යන්න වෙනවා.