චන්දේ දාන්න නොගිය උන් වරෙව්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
දැම්ම හිටං.. නම්කි කෙනෙක් ඇගිල්ල අල්ලාගෙන හැට පැයක් පාට කළා..
අපි දැන් ආදරෙන් බැදිල ඉන්නෙ
ආයෙ යන්න ඕන
ඔය අනුන්ගේ වැඩ වලට ඇගිලි ගහන්න බැරි නිසා ගියේ නැ.
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:yes:

පොටො ගහපු එකෙකුත් දාල
:rofl::rofl:
දැම්ම හිටං.. නම්කි කෙනෙක් ඇගිල්ල අල්ලාගෙන හැට පැයක් පාට කළා..
අපි දැන් ආදරෙන් බැදිල ඉන්නෙ
ආයෙ යන්න ඕන

Adaren welendada? :P

ඔව්.. ඔව්.. මේ ශ්‍රී ලංකාවයි.

Ta hike.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද එකෙක් පොලිස් කුඩුවේ, කතිරේ ගහලා වීඩියෝ කරලා. :P

    අන්න එව ආතල් වැඩ..:yes:
    පොලිසියෙන් අල්ලන්න ඉස්සෙල්ල කොහෙට හරි අප්ලොඩ් කරගන්න ඇති කොල්ල.:cool:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එල මාත් නෑ ඔය එකෙක් වත් වැඩක් නෑ :yes::yes:
    අද රෑට නයිට ගහනවා results බලන්න tv series එකකුයි කන බොන දේවලුයි සෙට් කරන් ඉන්නේ :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අන්න එව ආතල් වැඩ..:yes:
    පොලිසියෙන් අල්ලන්න ඉස්සෙල්ල කොහෙට හරි අප්ලොඩ් කරගන්න ඇති කොල්ල.:cool:
    ඕකා යුටියුබ් දැම්මොත් පොලිසියේ උන්ට ඇපත් දීලා කියක් හරි ඉතුරුත් වෙයි විව්ස් වලින්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එල මාත් නෑ ඔය එකෙක් වත් වැඩක් නෑ :yes::yes:
    අද රෑට නයිට ගහනවා results බලන්න tv series එකකුයි කන බොන දේවලුයි සෙට් කරන් ඉන්නේ :rofl:
    එල කොල්ලෙක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ ඕකට තකහනියක් ගියාද බන් සිරාවට.?:sorry:

    අම්මයි තාත්තයි යනවනෙ ඉතිං මාත් ඔන්න ඔහෙ ගිහිං ආව බං :sorry: තනියෙන් යන්න තිබ්බ නං මං බුදිය ගන්නව ඕක දාන්න යන්නෑ :baffled: නිකං ගිහිං එන එකනෙ :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අම්මයි තාත්තයි යනවනෙ ඉතිං මාත් ඔන්න ඔහෙ ගිහිං ආව බං :sorry: තනියෙන් යන්න තිබ්බ නං මං බුදිය ගන්නව ඕක දාන්න යන්නෑ :baffled: නිකං ගිහිං එන එකනෙ :D
    :baffled::baffled::baffled:
     
    z_new800_0.jpg

    ඒ වගේද මේක.. වරෙන් යන්න..

    ටහුකේ :lol::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සිරාවට :angry: හමේ දුඹුරු පාටට ගෑවුනෙත්.
    ඉවර වෙච්ච එකක්ද කොහේ
    ඕක ගාපු ගමන් පෙට්‍රල් ටිකක් දැම්මනම් යනවා. මහා චාටර් ඕක ගාපුවහම
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22836405 said:
    ඔය පොන්ස් ගිහින් ටකේට කෙලල ඇවිත් මෙතන ලයින් දෙනවා
    ටකෙට ඉතින් සදා තුන තමා