මම නම් මගේ චන්ද කොට්ටාශයේ ඉල්ලන උන් බලලා උන්ගෙන් වැඩක් කරයි කියලා හිතන හොඳම එකාට දෙනවා..
පක්‍ෂය අදාලම නැත.
පක්‍ෂය අදාලම නැත.
දිස්ත්රික්කේ චන්දෙ ඉල්ලන ලිස්ට් එක එලියට දාන්න එපයි

me wage chanda waladi thamange area eken yawanna puluwan hodama ekawa yawana eka tamai karanna oni![]()
සාධු...සාධු... සා................මම නම් චන්දෙ දෙන්නෙ විමල් ගම්මන්පිල සහ බන්දුලට
Chande danne na.
Nuwara inne okkoma horu mankolla karayo...
ඔය බයිල කියෝල හු ඇන් පි ජෙපි පක්ශ වලට චන්දෙ ගහන්නෙ නම් මීහරක්..
Mamanam UNP/JVP hera onama kenekta denawa. Unge base/root eka honda na.මම නම් මගේ චන්ද කොට්ටාශයේ ඉල්ලන උන් බලලා උන්ගෙන් වැඩක් කරයි කියලා හිතන හොඳම එකාට දෙනවා..
පක්‍ෂය අදාලම නැත.
ඔය බයිල කියෝල හු ඇන් පි ජෙපි පක්ශ වලට චන්දෙ ගහන්නෙ නම් මීහරක්..පක්ශෙ නායක දිහා බලල තමයි චන්දෙ දෙන්ඩ ඔනෙ, මොකද පක්ශ නායකයයි අගමැති වෙන්නෙ..

(2)