චන්දේ දෙන්නේ කාටද ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me wage chanda waladi thamange area eken yawanna puluwan hodama ekawa yawana eka tamai karanna oni :)


    ඔය බයිල කියෝල හු ඇන් පි ජෙපි පක්ශ වලට චන්දෙ ගහන්නෙ නම් මීහරක්..පක්ශෙ නායක දිහා බලල තමයි චන්දෙ දෙන්ඩ ඔනෙ, මොකද පක්ශ නායකයයි අගමැති වෙන්නෙ..
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඔය බයිල කියෝල හු ඇන් පි ජෙපි පක්ශ වලට චන්දෙ ගහන්නෙ නම් මීහරක්..

    උඹ වගේ පුන්නක්කු කන හරකෙක් SLPP එකෙන් ඉදිරිපත් වෙන ඕනම ජරා වැඩක් කරන එකෙක්ට දෙනවා කියලා කිරියේ හැමෝම දන්නවා. ඒ නිසා මේකේ රෙන්නේ නැතුව ඉන්න ප්ලීස්
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම නම් මගේ චන්ද කොට්ටාශයේ ඉල්ලන උන් බලලා උන්ගෙන් වැඩක් කරයි කියලා හිතන හොඳම එකාට දෙනවා..
    පක්‍ෂය අදාලම නැත.
    Mamanam UNP/JVP hera onama kenekta denawa. Unge base/root eka honda na.
     
    • Like
    Reactions: Boralugoda01

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඔය බයිල කියෝල හු ඇන් පි ජෙපි පක්ශ වලට චන්දෙ ගහන්නෙ නම් මීහරක්..පක්ශෙ නායක දිහා බලල තමයි චන්දෙ දෙන්ඩ ඔනෙ, මොකද පක්ශ නායකයයි අගමැති වෙන්නෙ..

    ubata anuwa SLPP eken harak thun denekta chande dunnat maha mola karayek :D
    anika general election eka kiyanne agamathi witarak thorana chandayak nemei..

    parlimenthuwata 225k yawana chandayak, e kiwwe andu pakshaya wipakshaya agamathi arun mun hadanne oken
    oka therum ganne natiwa deshapalanaya katha karanna epa :)

    uba shape eke dila tiyana salary ekata oya deshapalana mada scene walata witarak reply karanna
    mokada ubata me wage discussions walata enna taram capacity ekak naha ubath nikan sajith wage e welawedi
     
    • Like
    Reactions: Boralugoda01

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    UNP or JVP දෙකට ඇර. ඒ වගේම ඒවට සම්බන්ධයක් තියෙන පක්ෂයක් හැර(මේ පක්ෂ දෙකේම සාපේක්ෂව අතීතයේ හා වර්තමානයේ කරන/කරපු වැරදි නිසා ). අනිත් ඕනම එකක හොඳ බුද්ධිමත් කියල හිතෙන අපේක්ෂකයෙක්ට ඡන්දය දෙනව එහෙම එකෙක් හිටියෙ නැතොත් ගෙදරට වෙලා ඉන්නව. :yes: :yes: :yes:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    UNP or JVP දෙකට ඇර. ඒ වගේම ඒවට සම්බන්ධයක් තියෙන පක්ෂයක් හැර(මේ පක්ෂ දෙකේම සාපේක්ෂව අතීතයේ හා වර්තමානයේ කරන/කරපු වැරදි නිසා ). අනිත් ඕනම එකක හොඳ බුද්ධිමත් කියල හිතෙන අපේක්ෂකයෙක්ට ඡන්දය දෙනව එහෙම එකෙක් හිටියෙ නැතොත් ගෙදරට වෙලා ඉන්නව. :yes: :yes: :yes: (2)