චන්දේ දෙන්නේ කාටද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ පැත්තෙන් ඩොක්ටර් කෙනෙක් ඉල්ලනවා එයාට දෙනවා
    එයාට පාර්ලිමේන්තුවට ගිහින් එතන ඉන්න මන්තිරිගොල්ලන්ට බෙහෙත් දෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Boralugoda01

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    UNP or JVP දෙකට ඇර. ඒ වගේම ඒවට සම්බන්ධයක් තියෙන පක්ෂයක් හැර(මේ පක්ෂ දෙකේම සාපේක්ෂව අතීතයේ හා වර්තමානයේ කරන/කරපු වැරදි නිසා ). අනිත් ඕනම එකක හොඳ බුද්ධිමත් කියල හිතෙන අපේක්ෂකයෙක්ට ඡන්දය දෙනව එහෙම එකෙක් හිටියෙ නැතොත් ගෙදරට වෙලා ඉන්නව. :yes: :yes: :yes: (2)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Mamanam UNP/JVP hera onama kenekta denawa. Unge base/root eka honda na.
    Dara bayyonge aluthma Rachanawa.... 😀 😀 :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාර නිර්පාක්ෂිකයොන්ගෙ රචනාව මොකක්ද එතකොට? :confused: :confused: :confused:

    :rofl: :rofl: :rofl: :rofl: ලොල් පව් බන් අරූ.. පට්ට ස්වාධීන උනාට unp/jvp වලට චන්ද නොදි ඉන්නව කියද්දි සෑහෙනට රිදෙනව..:lol::lol:
     
    • Like
    Reactions: HKavinda

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Rachana liyanna taram dewal kawadawath tibbe ne ubala wage. Chande denna katada kyana eka neme metna aula. chandeth della unge redi hodan ekai aula.. :lol:
    රෙදි හේදීම පිලිබදව උදාහරණයක් සහිතව කරුණු දැක්වුවොත් වඩාත් පැහැදිලියි. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rachana liyanna taram dewal kawadawath tibbe ne ubala wage. Chande denna katada kyana eka neme metna aula. chandeth della unge redi hodan ekai aula.. :lol:

    දැන් මෙතනට උබ දුවන් ඇවිල්ල හෝදන්නෙ රනිලගෙ අනුරගෙ සජියගෙ රෙදි නෙමේ කියලද කියන්ඩ හදන්නෙ.. :lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :rofl: :rofl: :rofl: :rofl: ලොල් පව් බන් අරූ.. පට්ට ස්වාධීන උනාට unp/jvp වලට චන්ද නොදි ඉන්නව කියද්දි සෑහෙනට රිදෙනව..:lol::lol:
    ඒක තමයි මාත් කල්පනා කරේ :lol: :lol: :lol:
    රෙදි හේදීම පිලිබදව උදාහරණයක් සහිතව කරුණු දැක්වුවොත් වඩාත් පැහැදිලියි. :yes:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: kasdbg

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් මෙතනට උබ දුවන් ඇවිල්ල හෝදන්නෙ රනිලගෙ අනුරගෙ සජියගෙ රෙදි නෙමේ කියලද කියන්ඩ හදන්නෙ.. :lol::lol:
    Penapan puluwan eka post ekak man unge redi hodapu... ubata penna berinam tho metanin nawatappan ube adawediya reply.