චන්දේ දෙන්නේ කාටද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම නම් මගේ චන්ද කොට්ටාශයේ ඉල්ලන උන් බලලා උන්ගෙන් වැඩක් කරයි කියලා හිතන හොඳම එකාට දෙනවා..
    පක්‍ෂය අදාලම නැත.

    katawath denna epa. puluwan nam ubage wate inna yaluwo nadayo game inn pinissunnwa chande cancel karanna try karapan.
    eka gamakata kollo 10k withara set wela geyak geyak gane denuwath karann thiyenne kisima kenekuta chande denna epa kiyala
     
    • Dislike
    Reactions: Amos

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    katawath denna epa. puluwan nam ubage wate inna yaluwo nadayo game inn pinissunnwa chande cancel karanna try karapan.
    eka gamakata kollo 10k withara set wela geyak geyak gane denuwath karann thiyenne kisima kenekuta chande denna epa kiyala
    මොකෙක්හරි කැමති එකෙක් පත්කරගන්න අවස්ථාව දුන්නම චන්දෙ නොදී ඉඳල ඊළඟ අවුරුදු පහම පත්වෙච්ච උන්ට බැන බැන ඉන්නයි තියෙන්නෙ :P
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේකේ චන්දෙ දෙන්න හොඳ කව්ද, දිස්ත්‍රික්ක හැටියට? ඇයි එහෙම කියන්නේ?
    මේකේ වලි දාගන්නේ නැතුව, කාටද දෙන්න ඕන, ඒ ඇයි කියහල්ල...

    kisima kenekuta denna epa, chanda polata gihin kole aran hathara athe lokuwata kurutu gala waren, puluwan nam uba danna adurana minissuntath ehema karanna kiyapan
     
    • Dislike
    Reactions: Amos

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොකෙක්හරි කැමති එකෙක් පත්කරගන්න අවස්ථාව දුන්නම චන්දෙ නොදී ඉඳල ඊළඟ අවුරුදු පහම පත්වෙච්ච උන්ට බැන බැන ඉන්නයි තියෙන්නෙ :P

    kemathi eka awath wenne ekama seen eka. dinnahama uwa hoya ganna ne.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    katawath denna epa. puluwan nam ubage wate inna yaluwo nadayo game inn pinissunnwa chande cancel karanna try karapan.
    eka gamakata kollo 10k withara set wela geyak geyak gane denuwath karann thiyenne kisima kenekuta chande denna epa kiyala

    සිරා කතාව බන්....දැන් අපි සැලකිල්ලෙන් මේ දෙස බලමු...

    වැඩියෙන්ම කා ගෙන තියෙන්නේ මොන පක්ෂේද ? UNP උන්
    වැඩියෙන්ම කෙලවෙලා තියෙන්නේ මොන පක්ෂේටද ? UNP එකට

    එතකොට වැඩියෙන්ම උදාසීන කව්ද ? UNP චන්ද දායකයා....

    ඒ කියන්නේ UNP චන්ද දායකය චන්දෙ දාන්න යන්න උදාසීනයි

    දැන් චන්දෙ දාන්න එපා කියල රැල්ලක් හැදුවම මොකද වෙන්නේ ?

    මරු ටෝයි මොලේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිරා කතාව බන්....දැන් අපි සැලකිල්ලෙන් මේ දෙස බලමු...

    වැඩියෙන්ම කා ගෙන තියෙන්නේ මොන පක්ෂේද ? UNP උන්
    වැඩියෙන්ම කෙලවෙලා තියෙන්නේ මොන පක්ෂේටද ? UNP එකට

    එතකොට වැඩියෙන්ම උදාසීන කව්ද ? UNP චන්ද දායකයා....

    ඒ කියන්නේ UNP චන්ද දායකය චන්දෙ දාන්න යන්න උදාසීනයි

    දැන් චන්දෙ දාන්න එපා කියල රැල්ලක් හැදුවම මොකද වෙන්නේ ?

    මරු ටෝයි මොලේ

    wesiye mama toiyek newei. mama kiuwe chande deela wedak ne ne ban, hema ekama enna kalin araka karannam meka karannam kiyanawa. anthimata karapu reddak ne oi
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Raajitha Seenaarathna wagee dokek da
    okkoma ookata yanna kalin honda minissu wenna ethi
    giyaata passe okkoma coree chora
    උබට පිස්සුද ඒ වගේ පොන්නයෝන්ට දෙන්නේ නැහැ. මේ මනුස්සය හොද කෙනෙක් මිනිස්සුන්ටත් උදව කරලා තියෙනවා ඒ වගේ මිනිහෙක් යවන එක දාහෙන් සමපතක් හොරු ටිකක් යවනවට වඩා
     
    • Like
    Reactions: amino

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා කතාව බන්....දැන් අපි සැලකිල්ලෙන් මේ දෙස බලමු...

    වැඩියෙන්ම කා ගෙන තියෙන්නේ මොන පක්ෂේද ? UNP උන්
    වැඩියෙන්ම කෙලවෙලා තියෙන්නේ මොන පක්ෂේටද ? UNP එකට

    එතකොට වැඩියෙන්ම උදාසීන කව්ද ? UNP චන්ද දායකයා....

    ඒ කියන්නේ UNP චන්ද දායකය චන්දෙ දාන්න යන්න උදාසීනයි

    දැන් චන්දෙ දාන්න එපා කියල රැල්ලක් හැදුවම මොකද වෙන්නේ ?

    මරු ටෝයි මොලේ
    :rofl: :rofl: ඕක එදා ඉදන් ගු ඇන් පි එකට කඩේ යන පො&නය , ඕකුන් කවදාවත් චන්දෙ කටු ගාන්නෙ නැ, උදේම ගිහින් අලියගෙ පුක පස්සන් කතිරෙ ගහල දුවන් ඇවිල්ල කුරුටු ගෑව කියල තෙර්ඩ් දාල ,අනිත් උන්ගෙ චන්ද කඩන්ඩ හදන ගු ඇන් පි වේසිල...:lol::lol:

    උන් හිතාගෙන ඉන්නෙ ඕව කියුවම අනිත් උන් රැවටෙයි කියල, ඕකුන්ම තමයි ගිය චන්දෙදි නාග රැලි , අර සෙන්සර් තට්ට රැලි මවලන්ඩ හදල උන්ට චන්දෙ දෙන්ඩ කියලත් කිය කියා ගියෙ , අන්තිමට බලද්දි අපෙක්ශකයවත් තමන්ට චන්දෙ දීගෙන නැ.. :lol::lol:
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    101358234_1331457393911025_3493029956181557248_o.jpg
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    තම තමන්ගේ දිස්ත්‍රික්ක වල ලිස්ට් එක බලල හොඳ කෙනෙක්ට දෙන්න ඉතිං අනික් මිනිස්සු කියන ඒවා අහන්න ඕනේ නෑ.
    උබට පිස්සුද ඒ වගේ පොන්නයෝන්ට දෙන්නේ නැහැ. මේ මනුස්සය හොද කෙනෙක් මිනිස්සුන්ටත් උදව කරලා තියෙනවා ඒ වගේ මිනිහෙක් යවන එක දාහෙන් සමපතක් හොරු ටිකක් යවනවට වඩා

    TV පත්තර වල නැති හොඳ මිනිස්සු ඉන්නවා අපි දන්නේ නැති. අනික දිස්ත්රික්කෙන්ම නේ ලිස්ට් එක හදන්නේ. වෙන පැත්තක ඉන්න අය ගැනත් දන්නේ නැනේ.
     
    • Like
    Reactions: Ultron

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :rofl: :rofl: ඕක එදා ඉදන් ගු ඇන් පි එකට කඩේ යන පො&නය , ඕකුන් කවදාවත් චන්දෙ කටු ගාන්නෙ නැ, උදේම ගිහින් අලියගෙ පුක පස්සන් කතිරෙ ගහල දුවන් ඇවිල්ල කුරුටු ගෑව කියල තෙර්ඩ් දාල ,අනිත් උන්ගෙ චන්ද කඩන්ඩ හදන ගු ඇන් පි වේසිල...:lol::lol:

    උන් හිතාගෙන ඉන්නෙ ඕව කියුවම අනිත් උන් රැවටෙයි කියල, ඕකුන්ම තමයි ගිය චන්දෙදි නාග රැලි , අර සෙන්සර් තට්ට රැලි මවලන්ඩ හදල උන්ට චන්දෙ දෙන්ඩ කියලත් කිය කියා ගියෙ , අන්තිමට බලද්දි අපෙක්ශකයවත් තමන්ට චන්දෙ දීගෙන නැ.. :lol::lol:

    pako chande danna mama lankawe nwei inne wesiye, hitiyath katawath danne ne.
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මේ පාර මටනම් චන්දය දාන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙ නිවාඩු දෙන්න නාලු කර්ෆියු එකට නිවාඩු ගත්තලු ඇති වෙන්න
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අඩෝ ලිස්ට් ඒක බැලුවම පිස්සු වගේ..ගෙදර ගිහින් අම්මගෙන් තාත්තාගෙන් අහන්න වෙනවා මේකා කවුද කින්ද මන්ද...:sorry::sorry: