චන්දේ දෙන්නේ කාටද ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    TV පත්තර වල නැති හොඳ මිනිස්සු ඉන්නවා අපි දන්නේ නැති. අනික දිස්ත්රික්කෙන්ම නේ ලිස්ට් එක හදන්නේ. වෙන පැත්තක ඉන්න අය ගැනත් දන්නේ නැනේ.
    දන්නේ නෑ කියන්නේ ඉතිං දැනෙන වැඩක් කරලා නෑ කියන එක නෙ. එහෙම උන් කොහොමත් දිනන්නේ නෑ
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දන්නේ නෑ කියන්නේ ඉතිං දැනෙන වැඩක් කරලා නෑ කියන එක නෙ. එහෙම උන් කොහොමත් දිනන්නේ නෑ

    එහෙම කියන්නත් අමාරුයි මචං.සමහරු ඉන්නවා tv පත්තර වල ගියේ නැතත් ඒ පැත්තට යමක් කමක් කරපු අය
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa
    1BAEMcH.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pohottu ballonta nathuwa... hoda ekketa denawa... mokada horu.. rape kaeana ewun thamai 70%k pohottuwe inne

    හොරු නම් ඉන්නෙ උබලගෙ ගු ඇන් පි එකේ රනිල කෙලිනම මහ බැකුවට කෙලපු එකානෙ රව්ය පුටි නෝට් ගහපු උන් ඕව කාටත් මතක දේවල්, :yes::yes:

    හැබැයි රේප් කරන්ඩ පුලුවන් උන් නම් ඉන්නෙ පොහොට්ටුවෙ ඒක මම පිලි ගනන්ව, උබලගෙ පක්ශෙ උන්ට ප&&ක් නැනෙ ගෙදර ගෑනිව රේප් කර ගන්ඩ බැරි උන් ගැන කවර කතාද.. :lol: :lol:
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,012
    113
    ගම මහනුවරයි

    Kunuharupa kiyanta epa...

    Itin ranil gahuwa nam, horakam kala nam allala athulata dapanko miniho... 🤣Ubalage gotata konda pana nadda?

    dudleyta wagema raniltath bayada ubalage gota? kiya kiya inne nathuwa hire dapan...

    pendek ne miniho gota ehenam 😁
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    හොරු නම් ඉන්නෙ උබලගෙ ගු ඇන් පි එකේ රනිල කෙලිනම මහ බැකුවට කෙලපු එකානෙ රව්ය පුටි නෝට් ගහපු උන් ඕව කාටත් මතක දේවල්, :yes::yes:

    හැබැයි රේප් කරන්ඩ පුලුවන් උන් නම් ඉන්නෙ පොහොට්ටුවෙ ඒක මම පිලි ගනන්ව, උබලගෙ පක්ශෙ උන්ට ප&&ක් නැනෙ ගෙදර ගෑනිව රේප් කර ගන්ඩ බැරි උන් ගැන කවර කතාද.. :lol: :lol:
    එතකොට තොපේ මහ බයියා කෙලියේ උබේ පුපටද. Epf එකට කෙලපුවා. 🤣🤣🤣🤣🤣
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,012
    113
    ගම මහනුවරයි
    මාර වැඩේ හාමු නුවර අලි කකුල් ඔක්කොම ටෙලිපෝන් එකට පැනල නෙ මොකෝ කරන්නේ මේ පාර :P

    Giya para vote kale Maalimawata... Adu kule parayonta nam denne na... Kurutu gannawa... Hora ballo inne okkoma...

    Okkoma echchcara thamai nuwara nam..

    Eka parayek dakuna diynu kala... Anik paraya polonnaruwa... apita hulan..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kunuharupa kiyanta epa...

    Itin ranil gahuwa nam, horakam kala nam allala athulata dapanko miniho... 🤣Ubalage gotata konda pana nadda?

    dudleyta wagema raniltath bayada ubalage gota? kiya kiya inne nathuwa hire dapan...

    pendek ne minih gota ehenam 😁
    නිතිපතිට අදල දේ වෙලාවට කරයි බය වෙන්ඩ එපා, දප්පුලද ලිවේරාගෙන් රනිලට ගැලවෙන්ඩ වෙන්නෙ නැ මහ බැකුව හොරාකාපු එකට... :yes: :yes:

    රනිලවගේ පම්පියෙක්ට මොකටද බය වෙනවද බන් :lol::lol::lol: අනික ඩඩ්ලි කවුද ඩඩ්ලිලව දන ගස්සල හාල් කිලෝව 96ට ගන්නව ගොවින්ගෙ වි කිලෝව 54 55ට ගන්ඩ දීල, ආන්න එහෙමයි අපේ ආණ්ඩුව.. :):)

    එතකොට තොපේ මහ බයියා කෙලියේ උබේ පුපටද. Epf එකට කෙලපුවා. 🤣🤣🤣🤣🤣

    EPF එකට කෙලියෙ කවුද කියලත් රටේ උන් නම් දන්නව, උබල වගේ රනිලගෙ වහල්ලු නොදන්නව උනාට... :yes::yes:
    රනිල මහ බැකුවට කෙලල ඇද්දෙ කොහෙ සල්ලිද කියල උබල නොදන්නව වගේ බබා පාර්ට් දාන එකයි විහිලුවට කාරනය... :lol: :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,012
    113
    ගම මහනුවරයි
    නිතිපතිට අදල දේ වෙලාවට කරයි බය වෙන්ඩ එපා, දප්පුලද ලිවේරාගෙන් රනිලට ගැලවෙන්ඩ වෙන්නෙ නැ මහ බැකුව හොරාකාපු එකට... :yes: :yes:

    රනිලවගේ පම්පියෙක්ට මොකටද බය වෙනවද බන් :lol::lol::lol: අනික ඩඩ්ලි කවුද ඩඩ්ලිලව දන ගස්සල හාල් කිලෝව 96ට ගන්නව ගොවින්ගෙ වි කිලෝව 54 55ට ගන්ඩ දීල, ආන්න එහෙමයි අපේ ආණ්ඩුව.. :):)

    96 ba kiyala gotage munata dudley kela gahuwa mathaka na? ita passe gota 98 ok kiwwa mathaka na?

    Aneee boru kiyanna epa 🤣 rajitha paraya thamai banku kaduwa wage uwa hire danna puluwan nam ai ranilawa danna bari?

    Ubalage gotata niyama pirimiyek nam Ranilwa athulata danta kiyapan... wadiya epa... 1 week danta kiyapan 😎

    man pohottuwata kade yana wahalek wenawa uba wage 😛

    Gota kiyanne pendek! Ranilta bayai u....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    96 ba kiyala gotage munata dudley kela gahuwa mathaka na? ita passe gota 98 ok kiwwa mathaka na?

    Aneee boru kiyanna epa 🤣 rajitha paraya thamai banku kaduwa wage uwa hire danna puluwan nam ai ranilawa danna bari?

    Ubalage gotata niyama pirimiyek nam Ranilwa athulata danta kiyapan... wadiya epa... 1 week danta kiyapan 😎

    man pohottuwata kade yana wahalek wenawa uba wage 😛

    Gota kiyanne pendek! Ranilta bayai u....

    ගෝඨාභය ජනපති මිසක් නිතිපති හෝ අග විනිසුරු නෙමේ.. ඔය බයිල හොදයි ගේ මුල්ලෙ හැoගිලා ලැජ්ජාව වහ ගන්ඩ කියන්ඩ නම්, :lol: :lol: රටේ නිතිය කියාත්මක වෙන විදිහට රනිලට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙනව..:yes::yes:

    හාල් ම්ල 96යි වි කිලෝව 54 55යි කිසිම ගැටලුවක් නැ බොහොම හොදයි, ආයෙ කියවන්ඩ එන්ඩ එපා..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,012
    113
    ගම මහනුවරයි
    ගෝඨාභය ජනපති මිසක් නිතිපති හෝ අග විනිසුරු නෙමේ.. ඔය බයිල හොදයි ගේ මුල්ලෙ හැoගිලා ලැජ්ජාව වහ ගන්ඩ කියන්ඩ නම්, :lol: :lol: රටේ නිතිය කියාත්මක වෙන විදිහට රනිලට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙනව..:yes::yes:

    හාල් ම්ල 96යි වි කිලෝව 54 55යි කිසිම ගැටලුවක් නැ බොහොම හොදයි, ආයෙ කියවන්ඩ එන්ඩ එපා..

    Ha ehenam 96 😂

    Ehenam dan ranil hora kiyannath epa... mokada horakam kara kiyala dana danath uta action ekak ganne nathuwa inne uth horek nam thamai...

    Ethakota gota horekda?

    janadipathita ta monawada karanna puluwan...?

    wee mol, kada gane gihin wee ganan wadi adu karanna kiyala part danna yanna puluwan.... lokuuu horawa allanna neethipathi onalu 😂

    piliganin ehenam gota pendek kiyala...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    Ha ehenam 96 😂

    Ehenam dan ranil hora kiyannath epa... mokada horakam kara kiyala dana danath uta action ekak ganne nathuwa inne uth horek nam thamai...

    Ethakota gota horekda?

    janadipathita ta monawada karanna puluwan...?

    wee mol, kada gane gihin wee ganan wadi adu karanna kiyala part danna yanna puluwan.... lokuuu horawa allanna neethipathi onalu 😂

    piliganin ehenam gota pendek kiyala...
    මහ බයියා එවගේ දහ ගුනයක් විතර කෙලියා jvp එකේ සෙට් එක ඔක ඇද්දේ නැත්තම් හාමුලා දේගොල්ලෝ මාරුවෙන් මාරුවට කෙලිනවා. පොන්නයො තාම කඩේ යනවා. නොදකින් කාලකන්නි බල්ලො
     
    • Dislike
    Reactions: jcj

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පක්‍ෂය අදාලම නැත...
    Man me kiyana de hodata oluwata daganna. Pakshaya one nati unata paksha deka thunaka eunta denna be.

    1. Chanda nama lekanaya athata ganna

    2. elagata eke inna hoda eun okkoma tik kara ganna. paksha hoyanna epa. tamanta hodai kiyala hitena eun.

    3. Nam washanyen danne natnam tika kara eunge background puluwan vidiyata hoyaganna. google karala hari kamak ne. Horakan nadu tiyana eun antimata dapan un tika kara aya athara inanwanam

    4. elagata tik kara set eken wedima gana set wena paksha thorganna.

    5. etaninith hooda piliwata set eka name karaganna.

    4. Mulinma inna 3 denata denna. ochara. pakshayabalanan epa...

    Meka tama hodama karamaya. aulak tiyanwanam kiyapan.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa
    මම අදහස වෙනස් කරා මට මේ ලිස්ට් එක අමතක වෙලා උන්නෙ, මගෙ චන්දෙ දෙන්නෙ, විමල් ගම්මන්පිල සහ සරත් වීරසේකර මැතිතුමන්ලා හට.

    මොකා අමතක උනත් විමලේව අමතක වෙන්නේ නෑ නේ.. :rofl:
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ha ehenam 96 😂

    Ehenam dan ranil hora kiyannath epa... mokada horakam kara kiyala dana danath uta action ekak ganne nathuwa inne uth horek nam thamai...

    Ethakota gota horekda?

    janadipathita ta monawada karanna puluwan...?

    wee mol, kada gane gihin wee ganan wadi adu karanna kiyala part danna yanna puluwan.... lokuuu horawa allanna neethipathi onalu 😂

    piliganin ehenam gota pendek kiyala...
    රනිල මහ බැoකුව හොරා කෑව පල් හොරා තමයි ,ඇයි නෑ කියන්ඩද කවුරු හරි???? රවි ඇලෝසියස්ගෙන් ගෙයක් පගාවට ගත්තෙ නැද්ද නැ කියන්ඩද, පී පෙරේරල පුට් නෝට් ගැහුවෙ නැද්ද නැ කියන්ඩද??? සුජිවය පොත ලියල ලක්ශ 10 දෙකක් ඇලෝසියස්ගෙන් ගත්තෙ නැද්ද නැ කියන්ඩද,??? නිතිය ක්‍රියාත්මක විම නිතිපති කරන්ඩ ඔන දෙයක් ඒක නිතිපතිට බාර දීල තියෙන දෙයක් ලස්සනට වැඩේ වෙයි :yes: :yes:

    ජනාධිපතිට මොනවද කරන්ඩ පුලුවන් සහ නිතිපතිට මොනවද කරන්ඩ පුලුවන් කියල උබ වගේ රනිල්ගෙ වහලෙක්ට මට කියල දෙන්ඩ ඔන කමක් නැ මොකද නොදන්නව ගානට ඇඩ් කරන එක උබලගෙ පුරුද්ද නිසා..

    උබල ගේ මුල්ලෙ හැගිල රටක් වටින මනුස්සයට අපහාස කරාට බන් ,චන්දෙ තියෙන්නෙ ප්‍රසිද්දියෙ..රටේ ජනතාව ඔය ගෙවල් අස්ස හැOගිල බව් බව් ගාන ගු ඇන් පි මෝඩයො කියන කතා අහන්නෙ නැ, ඕව ප්‍රසිද්ද සමාජයේ කියන්ඩ බැරි කතා ඕව කියුවොත් සමාජයෙක් මීහරකෙක් කියල කොන් වෙන එක විතරයි වෙන්නෙ..

    අන්තිම විග්‍රහයෙදි උබල තව අවුරුදු 10+ විපක්ශයේ ඒක නම් ඉර හද වගේ සුවර්... :):)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Man me kiyana de hodata oluwata daganna. Pakshaya one nati unata paksha deka thunaka eunta denna be.

    1. Chanda nama lekanaya athata ganna

    2. elagata eke inna hoda eun okkoma tik kara ganna. paksha hoyanna epa. tamanta hodai kiyala hitena eun.

    3. Nam washanyen danne natnam tika kara eunge background puluwan vidiyata hoyaganna. google karala hari kamak ne. Horakan nadu tiyana eun antimata dapan un tika kara aya athara inanwanam

    4. elagata tik kara set eken wedima gana set wena paksha thorganna.

    5. etaninith hooda piliwata set eka name karaganna.

    4. Mulinma inna 3 denata denna. ochara. pakshayabalanan epa...

    Meka tama hodama karamaya. aulak tiyanwanam kiyapan.
    :ROFLMAO: meka dakalath set eka awilenawanam aniwa okunge danawa unge set eke horu relak inne kiyala. :rolleyes:
     
    • Dislike
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Man me kiyana de hodata oluwata daganna. Pakshaya one nati unata paksha deka thunaka eunta denna be.

    1. Chanda nama lekanaya athata ganna

    2. elagata eke inna hoda eun okkoma tik kara ganna. paksha hoyanna epa. tamanta hodai kiyala hitena eun.

    3. Nam washanyen danne natnam tika kara eunge background puluwan vidiyata hoyaganna. google karala hari kamak ne. Horakan nadu tiyana eun antimata dapan un tika kara aya athara inanwanam

    4. elagata tik kara set eken wedima gana set wena paksha thorganna.

    5. etaninith hooda piliwata set eka name karaganna.

    4. Mulinma inna 3 denata denna. ochara. pakshayabalanan epa...

    Meka tama hodama karamaya. aulak tiyanwanam kiyapan.

    රන්න පොනිලගෙ සජියගෙ සහ අනුරගෙ වහල්ලු වෙලා ඉන්න කිසිම අපේක්ශකයෙක්ට සිoහල බෞද්ධ කතෝලික චන්ද දෙන්ඩ එපා...උන් උක දෙන තම්බින්ගෙන්ම ඉල්ල ගන්ඩ කියපල්ල සිoහල කමේ හයිය මේ පාරත් එකෙන්ම පෙන්නමු..

    සිoහල චන්දෙන් ජනපති කරවන්ඩ බැ කිව, අපි කරල පෙන්නුව ..ලග එන මහ මැතිවරනයෙදි සිoහල චන්දෙන් සිoහල ආණ්ඩුවක් අපි පත්කර ගන්නව, සිoහලුන්ට අවස්තාව සහය වෙන්ඩ...