චන්දේ දෙන්නේ කාටද ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    එක අතකට හොදයි රෙදි ගලෝගෙන දගලනව මිනිහ, අන්ත් එක අපිත් එක්ක මොන තරන් තරහෙන්ද ගු කුක්කො ජිවත් වෙන්නෙ කියල හිතා ගන්ඩත් හොදම වෙලාව... අපි කියන ඒවට උන් පුදුම වේදනාවකින් බන් ජිවත් වෙන්නෙ රන්න පොනිලට බනින්ඩ බනින්ඩ උන්ට රිදෙනව උපරිමේට.... :lol: :lol: :lol:
    මේකේ JVP සහ UNP වහල්ලුන්ට ඉතුරු වෙලා තිබුනේ ජෝ කා විතරයි. එළකිරි.com අළුත් Update එකෙන් ඒකත් නැතුව දැන් හෙළුවෙන් ම කඩේ යනවා. හිනා ගිහිං මැරෙනවා යකෝ 😀😀😀🤩
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ JVP සහ UNP වහල්ලුන්ට ඉතුරු වෙලා තිබුනේ ජෝ කා විතරයි. එළකිරි.com අළුත් Update එකෙන් ඒකත් නැතුව දැන් හෙළුවෙන් ම කඩේ යනවා. හිනා ගිහිං මැරෙනවා යකෝ 😀😀😀🤩

    දැන් ජෙපි ගුපි කුක්කො රෙදි හලාගෙන දගලනව, ස්වාධීන ටෝක් දිදි උන්න ඔක්කොම ගුපිය බලු වෙලා ඉන්නෙ, කර කියා ගන්ඩම දෙයක් නැ, :yes: :lol:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    වාද විවාද අවශ්‍ය නෑ. පක්ෂ අදාල නෑ හොඳ මිනිස්සුන්ට ඡන්දේ දෙන්න. පක්ෂ බදං ඉඳලා තමයි රටට මේ තරම් කෙල වෙලා තියෙන්නෙ . දැන්වත් හැදියල්ලා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lapayata Denne Malik Sir ge salli walata hariyanna wadak karanne u withrai. nikan inne na Live awilla hari boruwak kiyanwa. e athin lapakota GREAT :D ;) :yes: :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහේෂ් ඉල්ලපු National Peopls Party එක නාමයෝජනා දීල තියෙනව හැබැයි මහේෂ් නෑ පේන්න. ශ්‍රීනාත් ගොයියා නං ඉන්නව :oo: පල්ලෙවත්තගේ සංවර්ධන පෙරමුණත් ඉන්නව පල්ලේ නෑ පේන්න :baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහේෂ් ඉල්ලපු National Peopls Party එක නාමයෝජනා දීල තියෙනව හැබැයි මහේෂ් නෑ පේන්න. ශ්‍රීනාත් ගොයියා නං ඉන්නව :oo: පල්ලෙවත්තගේ සංවර්ධන පෙරමුණත් ඉන්නව පල්ලේ නෑ පේන්න :baffled:

    මහේෂ් එන්නේ contract එක ඉවර උනාම.....

    P .S . - ජොබ් එකේ contract එක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහේෂ් එන්නේ contract එක ඉවර උනාම.....

    P .S . - ජොබ් එකේ contract එක
    එක රැයෙන් ජනාධිපති වෙලා මැජික් කරන්න ආවම ඔහොම තමා එක චන්දයක් පැරදුන ගමන් හුලං බහිනව.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක රැයෙන් ජනාධිපති වෙලා මැජික් කරන්න ආවම ඔහොම තමා එක චන්දයක් පැරදුන ගමන් හුලං බහිනව.

    මොනවා උනත් අපේ නාගා තුමා තාම ඉන්නවා.....මට නම් හිතෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මනුස්සයෙක්....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවා උනත් අපේ නාගා තුමා තාම ඉන්නවා.....මට නම් හිතෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මනුස්සයෙක්....
    නාගා තුමා චන්දෙකට ඉදිරිපත්උනේ නෑනෙ තාම හිතන් ඉන්නේ මිලියන ගානක් චන්ද තියෙනව කියල. එන චන්දෙ ප්‍රතිපල ආවම පියවි සිහියට එයි.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොනවා උනත් අපේ නාගා තුමා තාම ඉන්නවා.....මට නම් හිතෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මනුස්සයෙක්....

    nagata bane parlimant yanna UK citizen ne thama SL citizenship eka aran na ne ?.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පොහොට්ටුවට දෙන්නේ වියත්මගට
    මානප තුනක් ගහන්න හොද එකෙක් හිටියේ නැත්නම් වියත්මගේ එකාට විතරයි ගහන්නේ මනාපේ
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මම නම් චන්දෙ දෙන්නෙ විමල් ගම්මන්පිල සහ බන්දුලට
    wimal gamman pila shape.
    Bandulata denne epa
    U machan tsunami Welawe amaru wechcha ledek Wa helicopter eke dagena enna ba kiyapu ekek yala di. Mata nataka widihata. Kari wada kerena unta denna epa mona pakshenwath. Mahinda thama uuta man danna widihata yawwe helicopter eka beraganna.
    Colombo Wela nam ona taram un innawa denne. Me para nam
    Denne hodata hithala balala.
     
    • Like
    Reactions: Boralugoda01