චන්දෝ මා බිළිඳේ - අමරදේව, සුචිත්‍ර මිත්තා - ම&

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    චන්දෝ මා බිළිඳේ - අමරදේව, සුචිත්‍ර මිත්තා - ම&

    අප අතරින් වියෝ වූ පණ්ඩිත් අමරදේවයන් ගායනා කල ‍චන්දෝ මා ගීතයේ මුල් පටිගත කිරීම.
    සහය ගායනය වංග ජාතික මහා ගායිකා සුචිත්‍ර‍ මිත්‍රා.

    link

    එතුමාට නිවන් සැප ලැබේවා ! :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මට කියන්න වචන නෑ බං.......
    ගුවන් විදුලියේ තියන කොපි එකට කෙලලා....ගන්න ම බෑ....
    උඹට පින් විතරක් නෙවෙයි, මේක නිවන් යන වැඩක්....අම්මපා......
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    මචං මට කියන්න වචන නෑ බං.......
    ගුවන් විදුලියේ තියන කොපි එකට කෙලලා....ගන්න ම බෑ....
    උඹට පින් විතරක් නෙවෙයි, මේක නිවන් යන වැඩක්....අම්මපා......


    REP+++++++++

    පස්ටයි

    TFS Rep +++++

    Thanks all :)
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    tHANKS mchan...thawa mee wageewa elakiri radio ekee giya...puluwannam daanna ee tikath :)