චන්ද උණුසුම

තොපි හිතන්නේ මිනිස්සු පොහොට්ටුව දිනෙව්වේ ගෝටා නිසාද ? මහින්ද නිසාද ?

  • මහින්ද නිසා

    Votes: 6 15.0%
  • ගෝටා නිසා

    Votes: 34 85.0%

  • Total voters
    40

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ගෝඨා නිසා ඒක නම් ශුවර්... ගම් නියම්ගම් වල නම් මහින්ද නිසා.. ඕවරෝල් ගෝඨා නිසා....​

    mata hithenne gota nisa. corona case eka control karagena gema gahuwa nisa minissunta podi trust ekak awa. nadda

    :lol: මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි, කෝ බන් කිරියෙ අරක්ගෙන හිටපු ගෝඨා විරෝදී ජෙපි & යූඇන්පී අනාත නාතලා සෙට් එක? මීක් නෑනෙහේ??

    un ithin meka dala kohe yannada

    ජන මතයට අපහාස නොකරන්න.

    ehema karanne na
     
    • Like
    Reactions: D_Mad

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,863
    6,997
    113
    අපේ දිහෑ
    :lol: මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි, කෝ බන් කිරියෙ අරක්ගෙන හිටපු ගෝඨා විරෝදී ජෙපි & යූඇන්පී අනාත නාතලා සෙට් එක? මීක් නෑනෙහේ??
    රෙද්දක් ඇදන් එන්නෙ කෝමද දෙයියනේ මේ වෙච්ච දේවල් එක්ක🤣🤣🤣
     
    • Haha
    Reactions: Rahula Kasun

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,734
    26,149
    113
    IMG_20200806_221033.jpg