2014 දී රුපියල් බිලියන 1,050ක් වු ආණ්ඩුවේ සමස්ථ බදු ආදායම 2015 අවුරුද්ද ඇතුළතම රුපියල් බිලියන 1,355ක් දක්වා වැඩි කර ගත්ත. මෙය එක් අවුරුද්දක් තුළ රුපියල් බිලියන 305 ක වැඩිවීමක්. 2015 සහන දුන්න ටික අනිත් පැත්තට අයකරගත්ත!
2019 වසරේදී වත්මන් ආණ්ඩුව රුපියල් බිලියන 2,077ක සමස්ථ බදු ආදායමක් මහජනතාවගෙන් එකතුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එය 2014 දී එකතු කළ බදු ආදායම මෙන් දෙගුණයක්.
යහපාලුවො එක් අතකින් දෙන දෙය අනෙක් අතින් ඉතා ඉක්මනින් ඩැහැ ගන්නවා. කෙළවරක් නැති බදු ගැසීම හා රුපියලේ අගය කඩා වැටීම නිසා ලැබෙන වැටුප් වැඩිවීම් ඉතා ඉක්මනින් අතුරුදහන් වෙනවා.

Last edited: