චන්ද ජිල්මාට්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,215
    166,382
    113
    එකමත් එක රටක
    මේපාර චන්දෙට එන්න පුලුවන් ගැට , ජිල්මාට් ideas කියාගෙන යමල්ලා !!

    මේ වගේ ඒවා ! :D

    WEDKP9L.jpg

    උදාහරණ :

    - "ජනතා විමුක්ති පක්ෂය" , "ජාතික විමුක්ති පෙරමුණ" වගේ ඒවා එන්න පුලුවන්.
    මිනිස්සුන්ට NPP කියලා කොච්චර කිව්වත් තාම JVP කියලයි මතක. සීනුවට සමාන හැඩ තියන ලකුණු එන්න පුලුවන්.

    - මාලිමාව එකක් පැටලෙන ඔරලෝසුව වගේ ලකුණක් එන්න පුලුවන් NPP කියන අකුරු සිංහලෙන් කියවෙන
    නිදහස් පොදුජන පක්ෂය වගේ .

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113

    මේ වගේ ඒවා ! :D

    - "ජනතා විමුක්ති පක්ෂය" , "ජාතික විමුක්ති පෙරමුණ" වගේ ඒවා එන්න පුලුවන්.
    මිනිස්සුන්ට NPP කියලා කොච්චර කිව්වත් තාම JVP කියලයි මතක. සීනුවට සමාන හැඩ තියන ලකුණු එන්න පුලුවන්.

    - මාල්මාව එකක් පැටලෙන ඔරලෝසුව වගේ ලකුණක් එන්න පුලුවන් NPP කියන අකුරු සිංහලෙන් කියවෙන
    නිදහස් පොදුජන පක්ෂය වගේ .

    567933.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,215
    166,382
    113
    එකමත් එක රටක
    Anthima mohothe mama meyata sahya palkaranawa kiyala illa as wenna puluwan.

    ASP Liyange kohomth karanawa oka
    ඌ අස් උනාද නැද්ද කියන එකේ කිසිම effect එකක් නෑ නේ බන්.. ඔන්න දෙමල පක්ෂ නම් ඕක කරන්න ඉඩ තියනව උන්ගේ යෝජනා වලට මේ අපේක්ෂකයා එකග උනා කියලා කතාවක් කියාගෙන.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පක්ෂ එන්න විදියක් නෑ අලුතෙන් පක්ෂ ලියාපදිංචි කරන්න call කරලා නැති නිසා
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,215
    166,382
    113
    එකමත් එක රටක
    පක්ෂ එන්න විදියක් නෑ අලුතෙන් පක්ෂ ලියාපදිංචි කරන්න call කරලා නැති නිසා
    ඇයි අලුතෙන් සන්දාන නම් දාන්න පුලුවන් නේ බන්.
    දැන් රනිල් එන පක්ෂේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නෑ නේ.
    තියන පක්ෂෙක නම වෙනස් කරල එන්න බැරිද ?
    2014 මයිත්‍රී ආවේ එහෙම නේ. මාසෙන් නේ හැදුවේ.
     
    • Like
    Reactions: dilshanniranga

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මිනිස්සුන්ට NPP කියලා කොච්චර කිව්වත් තාම JVP කියලයි මතක.

    නෑ..

    මට නම් මතක් වෙන්නේ‍ උතුරු කොරියාව සහ කිම් ජොන් උන්..😹😹😹😹

    eFKzYu7.gif
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මිනිස්සුන්ට NPP කියලා කොච්චර කිව්වත් තාම JVP කියලයි මතක.

    නෑ..

    මට නම් මතක් වෙන්නේ‍ උතුරු කොරියාව සහ කිම් ජොන් උන්..😹😹😹😹

    eFKzYu7.gif
    මයිනා දේසබන්දුව තියාගන්න මාර ට්‍රයි එකක් දෙනවා චන්දෙ ඉවර වෙනකල්.

    උඹල වගේ ගොබ්බයෝ චන්ද පොල පැත්ත පලාතකට යවන්න හොඳ නෑ 😹😹😹😹
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    මේපාර චන්දෙට එන්න පුලුවන් ගැට , ජිල්මාට් ideas කියාගෙන යමල්ලා !!

    මේ වගේ ඒවා ! :D

    WEDKP9L.jpg

    උදාහරණ :

    - "ජනතා විමුක්ති පක්ෂය" , "ජාතික විමුක්ති පෙරමුණ" වගේ ඒවා එන්න පුලුවන්.
    මිනිස්සුන්ට NPP කියලා කොච්චර කිව්වත් තාම JVP කියලයි මතක. සීනුවට සමාන හැඩ තියන ලකුණු එන්න පුලුවන්.

    - මාලිමාව එකක් පැටලෙන ඔරලෝසුව වගේ ලකුණක් එන්න පුලුවන් NPP කියන අකුරු සිංහලෙන් කියවෙන
    නිදහස් පොදුජන පක්ෂය වගේ .

    Gamwata mokku hari panala kapala koala, bombs
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,215
    166,382
    113
    එකමත් එක රටක
    Gamwata mokku hari panala kapala koala, bombs
    මේ වෙලාවේ හේතුවක් නැතුව එහෙම කරාම අවුල් නේ.. අනික කාටද වාසි එහෙම..

    හැබැයි කරනවනම් ඔය ජාතියේ පජාත වැඩක් තියනව කරන්න . කරයි කියලා හිතන්න අමාරුයි.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    මේ වෙලාවේ හේතුවක් නැතුව එහෙම කරාම අවුල් නේ.. අනික කාටද වාසි එහෙම..

    හැබැයි කරනවනම් ඔය ජාතියේ පජාත වැඩක් තියනව කරන්න . කරයි කියලා හිතන්න අමාරුයි.
    Hari nattm monada daanna puluwan jilmart. Man nam hithanne bomb ekakk. Sathiyak beeshane. Wage deyak. Hitpn pansalakata panala mokk hari kloth ooka awilenw. Eeta passe ranila wadda wage army dl control krnw. Aurudu 70+ bale hitapu un nemene baleta enneth
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,215
    166,382
    113
    එකමත් එක රටක
    Hari nattm monada daanna puluwan jilmart. Man nam hithanne bomb ekakk. Sathiyak beeshane. Wage deyak. Hitpn pansalakata panala mokk hari kloth ooka awilenw. Eeta passe ranila wadda wage army dl control krnw. Aurudu 70+ bale hitapu un nemene baleta enneth
    බොම්බේ කලින් කර නේ බන්.. දැන් ඒ තැටිය හරියන්නේ නෑ . අනික දැන් ඔය ජාතිවාද කතා සෙට් නෑ .
    වැඩ කරන එකක් තියනව.
    වැඩියෙන් සමාජ මාධ්‍ය වල කෑගහන චරිතයක් , මාධ්‍යවේදියෙක් , ශිෂ්‍ය නායකයෙක් වගේ පොරක් ඉලක්ක කරල අනතුරක් කරන එක. වැඩේ කැතයි හැබැයි වෙන්න බැරිත් නෑ .
     
    • Like
    Reactions: yosh371

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    බොම්බේ කලින් කර නේ බන්.. දැන් ඒ තැටිය හරියන්නේ නෑ . අනික දැන් ඔය ජාතිවාද කතා සෙට් නෑ .
    වැඩ කරන එකක් තියනව.
    වැඩියෙන් සමාජ මාධ්‍ය වල කෑගහන චරිතයක් , මාධ්‍යවේදියෙක් , ශිෂ්‍ය නායකයෙක් වගේ පොරක් ඉලක්ක කරල අනතුරක් කරන එක. වැඩේ කැතයි හැබැයි වෙන්න බැරිත් නෑ .
    Eeka awasiy neda? Dannawane karapu eka. Ehenam chande inna lokuma porakata wage shot ekk. Lesi na ee wadenam mattu ne wade